හෙට ඉදන්.....
wca Well-known member Nov 14, 2017 2,948 5,290 113 Nov 15, 2024 #1 Reactions: Mr.Robot, supun_sg, Lejayange and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,872 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 15, 2024 #2 බිත්තර මිල Reactions: Mr.Robot
JohnSnow Well-known member Mar 17, 2017 8,730 13,290 113 Nov 15, 2024 #3 එහෙමයි සර්.. අපි ඕන ගානකට කන්නම් Reactions: Mr.Robot
Starry Night Well-known member Mar 8, 2017 6,016 6,923 113 Nawala Nov 15, 2024 #4 wca said: View attachment 241674 Click to expand... Reactions: Mr.Robot
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Nov 15, 2024 #5 ආණ්ඩුවට තියන ලොකුම වැඩේ ඡන්දෙ නොදුන්න එවුන්ට පැය 24න් රට හදලා පෙන්නන එක... අනුරගෙ පුකටත් කන තියාගෙන ඉන්නෙ.. වැරදි විදියට පඩයක්වත් ගියොත් එල්ලෙන්න බලාගෙන Reactions: Mr.Robot and Honda.putha
ආණ්ඩුවට තියන ලොකුම වැඩේ ඡන්දෙ නොදුන්න එවුන්ට පැය 24න් රට හදලා පෙන්නන එක... අනුරගෙ පුකටත් කන තියාගෙන ඉන්නෙ.. වැරදි විදියට පඩයක්වත් ගියොත් එල්ලෙන්න බලාගෙන
Gwynbleidd Well-known member Aug 7, 2020 11,854 22,150 113 Kaer Morhen thewitcher.com Nov 15, 2024 #6 ජෙපි ආණ්ඩුවට මේ වෙලාවේ තියන ලොකුම අභියෝගය තමා ''2048 වෙනකන් ඔයා දෙන දෙයක් කාල අපි ඉවසන් ඉන්නන් සියේ'' කියපු උන්ට ඊලග මාසේ පඩියෙන් වාහනයක් අරන් දෙන එක , තව ගානකුත් ඉතුරු වෙලා iphone එකකුත් ගන්න පුළුවන් උනා නං මරු... Reactions: Mr.Robot, Honda.putha and wca
ජෙපි ආණ්ඩුවට මේ වෙලාවේ තියන ලොකුම අභියෝගය තමා ''2048 වෙනකන් ඔයා දෙන දෙයක් කාල අපි ඉවසන් ඉන්නන් සියේ'' කියපු උන්ට ඊලග මාසේ පඩියෙන් වාහනයක් අරන් දෙන එක , තව ගානකුත් ඉතුරු වෙලා iphone එකකුත් ගන්න පුළුවන් උනා නං මරු...
C cstasy Well-known member Aug 31, 2022 2,573 1 5,819 113 Nov 15, 2024 #7 ඒ හැට නම ලක්ෂෙත් ( මෙකම තමා) ආපු ගමන් කිව්වෙ ඔහොම තමයි.. "එක රටක් එක නීතියක් මිස" කන්න බලාගෙන නෙමෙයි කිව්වුවා..... අන්තිමට කන්න නැතුව ගෝල් ෆේස් ආවා.... Reactions: netudara, Gwynbleidd, Mr.Robot and 1 other person
ඒ හැට නම ලක්ෂෙත් ( මෙකම තමා) ආපු ගමන් කිව්වෙ ඔහොම තමයි.. "එක රටක් එක නීතියක් මිස" කන්න බලාගෙන නෙමෙයි කිව්වුවා..... අන්තිමට කන්න නැතුව ගෝල් ෆේස් ආවා....