හෙට ඉස්කෝලේ

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ප්‍රධාන නගරයක තියෙන ඉස්කෝලයක් නම් යවන්න එපා. මේ සතියම ගෙදර නවත්ත ගන්න. මේ සතිය ඉස්කෝලේ නොගියා කියලා ළමයට අධ්‍යාපනයෙන්
    ලොකු දෙයක් මඟ ඇරෙන්නේ නෑනේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයව රක්ශණය කලා :yes: හෙට යනවනව. මැරුණ ගමං සල්ලි ගත්තෑකි ඒක අරං තව ලමෙක් හදනව :baffled:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    හෙට ඉස්කෝලේ ගියා කියලා ළමයා ඔක්ස්ෆර්ඩ් යවන්ඩද? නෑනේ? ගෙදර තියාගනින් අවධානමක් ගන්නෙ නැතුව
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ප්‍රධාන නගරයක තියෙන ඉස්කෝලයක් නම් යවන්න එපා. මේ සතියම ගෙදර නවත්ත ගන්න. මේ සතිය ඉස්කෝලේ නොගියා කියලා ළමයට අධ්‍යාපනයෙන්
    ලොකු දෙයක් මඟ ඇරෙන්නේ නෑනේ.

    :yes::yes:
    තාම කැම්පස් පවා නිවාඩු. කෝකටත් මේ සතියේ ළමයින්ව ඉස්කෝලේ යවන්න එපා.
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මම දැක්කා News වලට ජනාධිපතිතුමා කියනවා තව 30 විතර අල්ලන්න ඉන්නවලු, හැම දාම අවි ආයුද රට වටේ අල්ලනවා, ඒ උනාට රටේ ආරක්ෂාව තහවුරු කරලාලු තියෙන්නේ පාසල් පටන් ගන්න.......