හෙට උදේ පාන්දර - ඩෝං ඩෝං රතිඤ්ඤ සද්ද ගොඩයි

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    Oi ponnayooo

    Eeta kalin kiyapan Gaanu wattuwe thope appawa by standervidiyata thibbe gavumak andalada, saayak andalada kiyala
     
    • Haha
    Reactions: asanka+++

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    නත්තල් මාසෙ පටන් ගන්නව :cool:
    උඹලා නත්තලට මාසේ පුරාම පාටි දානවද? මං හිතුවේ 25සිට ජනවාරි 1 දක්වා විතරයි කියලා
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹලා නත්තලට මාසේ පුරාම පාටි දානවද? මං හිතුවේ 25සිට ජනවාරි 1 දක්වා විතරයි කියලා

    කටුවපිටියෙ අපට ජනාවරි 20 වෙනකං ආතල්

    ජනවාරි 20 පල්ලියෙ මංගල්ලෙ
    Oi ponnayooo

    Eeta kalin kiyapan Gaanu wattuwe thope appawa by standervidiyata thibbe gavumak andalada, saayak andalada kiyala
    හිගන පොන්නයො
    private hospital එකක්
    අපි අම්මව හැමදාම නතර කරන්නෙ ඒකෙ

    ඇයි උඹට AIDSද?
    නත්තල් මාසෙ පළවෙනිදට Aids මතක් වෙන්නෙ කරුම ජීවත උඹලගෙ
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    හිගන පොන්නයො
    private hospital එකක්
    අපි අම්මව හැමදාම නතර කරන්නෙ ඒකෙ
    කොත්තුව කන්න සල්ලි හිගන එකාගෙ කතාව කොහොමද😅😅😅 ජූජක අජාසත්ත

    කටුවපිටියෙ අපට ජනාවරි 20 වෙනකං ආතල්
    අර මිනිස්සුන්ට බෝම්බ ගහපු තැන උබල ආතල් ගන්නවද ඉතිං
    ------ Post added on Nov 30, 2023 at 10:52 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    වෙලාවකට හිතෙනව උඹ අසංකයගෙ ෆේක් එකක්දෝ කියල
    විහිළුවට බන් කියන්නෙ. උබව දැක්කම මට එක එක ඒවා කියන්න හිතෙනවා. :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    හරි වැඩක්නෙ යකෝ ඒක
    මම වයස 40 ක වැඩිහිටියෙක්
    වයස අදාළ නෑ. මට මේකෙ ඉන්න සේරම මගේ වයසෙ කියල මට හිතෙන්නෙ. උබ අවුරුදු 80ක එකෙක් වුණත් මට අදාළ නෑ. ඒ වගේම වයස 10ක පොඩි එකෙක් උණත් මට අදාළ නෑ.