හෙට කටු පොත

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හෙට කටු පොත යන්න වෙලා ජෙනරෙටර්,එකක් ගෙන්න යන්න වෙල කොලොබ ඉදලා අව්ලක් වේද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සති අන්ත චෙක් කරනවා වැඩියි. රජයේ වැඩ කරන කෙනෙක් නමෙයි නං නොයන එක ඇගට ගුණයි.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    හෙට කටු පොත යන්න වෙලා ජෙනරෙටර්,එකක් ගෙන්න යන්න වෙල කොලොබ ඉදලා අව්ලක් වේද
    සඳුදා අරින එකේ හෙටත් ඇරියා වගේ තමයි. සඳුදා මොකද සෙනසුරාදා මොකද
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දිස්ත්‍රික්ක අතර යන්න බෑනේද
     
    • Like
    Reactions: NRTG