හෙට කරන්ට් තිබ්බොත් මේකේ ෆේක් නිවුස් දාන එකෙක් ඉන්නවා උගේ ගෙදර යනවා. කරන්ට් නැත්තං නිදාගන්නවා
Thanura09 Well-known member Mar 5, 2018 509 870 93 Aa-Shit-Land Jun 8, 2022 #21 හෙට කරන්ට් තිබ්බොත් මේකේ ෆේක් නිවුස් දාන එකෙක් ඉන්නවා උගේ ගෙදර යනවා. කරන්ට් නැත්තං නිදාගන්නවා
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Jun 8, 2022 #22 ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept weyda Reactions: Master malli and NRTG
Hyaenidae Well-known member Apr 8, 2015 53,043 2 54,821 113 Jun 8, 2022 #23 ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept wei wagei Reactions: NRTG
Emios Well-known member Dec 10, 2009 75,686 68,046 113 Jun 8, 2022 #24 Dan kapanawada nedda.ekak kiyapan spa yana one
buddikagayan Well-known member Jan 25, 2012 27,413 16,074 113 Colombo Jun 8, 2022 #25 Welwata Off grid ekak atawagatte
laka007 Well-known member Oct 18, 2008 7,551 5,780 113 Jun 8, 2022 #26 මතක හැටියට ගියපාරත් උනේ මිනිස්සු ගහපු එක. මේපාර පැය 72ක් යන්නෙ නෑ.... මම නම් ඇත්තටම දන්නේ නෑ හරියටම කේස් එක දන්න එකෙක් දාපල්ලා. Reactions: NRTG
මතක හැටියට ගියපාරත් උනේ මිනිස්සු ගහපු එක. මේපාර පැය 72ක් යන්නෙ නෑ.... මම නම් ඇත්තටම දන්නේ නෑ හරියටම කේස් එක දන්න එකෙක් දාපල්ලා.
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Jun 8, 2022 #27 කපන්න කියපන්කො බලන්න ඊටපස්සේ බලනවා ගෝල ෆේස් යනවද විසදුමක් හොයනවද කියල දෙකෙන් අඩුම එෆෙක්ට් එක තෝරාගන්නවා
කපන්න කියපන්කො බලන්න ඊටපස්සේ බලනවා ගෝල ෆේස් යනවද විසදුමක් හොයනවද කියල දෙකෙන් අඩුම එෆෙක්ට් එක තෝරාගන්නවා
Bekam Well-known member Jun 13, 2010 8,696 5,539 113 Jun 8, 2022 #28 CEB ewun heta Kanawa, Kupitha U Janathawa Unta gahanawa, Gewal Ginithiyai. CEB Mafia Eka Kadanda Ona, Dan Awurudu Kiyakda Okun Hamadama Loss Reactions: navinnuwan
CEB ewun heta Kanawa, Kupitha U Janathawa Unta gahanawa, Gewal Ginithiyai. CEB Mafia Eka Kadanda Ona, Dan Awurudu Kiyakda Okun Hamadama Loss
HAneo Well-known member Jan 30, 2007 12,969 29,168 113 Homagama Jun 8, 2022 #29 yapa100 said: ? Click to expand... ගරු කාංචන ඇමති තුමා....... කාංචන ඇමති තුමා සමග සජච්චාව සුහවද තිබ්බා. මේ ගැන හිතපල්ලා. යට ඉන්න උන් ලස්සනට පෙනෙයි
yapa100 said: ? Click to expand... ගරු කාංචන ඇමති තුමා....... කාංචන ඇමති තුමා සමග සජච්චාව සුහවද තිබ්බා. මේ ගැන හිතපල්ලා. යට ඉන්න උන් ලස්සනට පෙනෙයි
miyuru4u Well-known member Jan 18, 2007 31,898 10,495 113 In the eyes of my girl Jun 8, 2022 #31 Emios said: Dan kapanawada nedda.ekak kiyapan spa yana one Click to expand... එක දවසක් ලයිට් නැති වෙලාවක ගිහින් එපා උනා ඉටිපන්දම් ගහන ඉදල ඒ අස්සේ රස්නේ එකිටත් දාඩිය දාල දාඩිය පිටින් ඇගේ නැගල මසාජ් පාර දැම්මේ එකෙත් අමුතු ලල් එකක් තියෙනවා Reactions: Master malli and NRTG
Emios said: Dan kapanawada nedda.ekak kiyapan spa yana one Click to expand... එක දවසක් ලයිට් නැති වෙලාවක ගිහින් එපා උනා ඉටිපන්දම් ගහන ඉදල ඒ අස්සේ රස්නේ එකිටත් දාඩිය දාල දාඩිය පිටින් ඇගේ නැගල මසාජ් පාර දැම්මේ එකෙත් අමුතු ලල් එකක් තියෙනවා
dilann Well-known member Jul 6, 2018 68,061 167,946 113 එකමත් එක රටක Jun 8, 2022 #32 විදුලි බල මණ්ඩලේ කඩාකප්පල් කරන උන්ටත් මන්ත්‍රී දඩුවම දෙන්න ඕනේ කැරි වැඩ කරොත් මිනිස්සු අමාරුවේ වැටෙන්න. Reactions: topkollek
විදුලි බල මණ්ඩලේ කඩාකප්පල් කරන උන්ටත් මන්ත්‍රී දඩුවම දෙන්න ඕනේ කැරි වැඩ කරොත් මිනිස්සු අමාරුවේ වැටෙන්න.
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jun 8, 2022 #33 @Indrajith Gamage රනිල් මොකද කිව්වේ Reactions: Hasitha22
U UnlimitedBB Well-known member Aug 31, 2011 1,442 1 1,323 113 Jun 8, 2022 #34 CEBEU eke unge gewal paththe podi raumak daala enava current nathuwa wena karannath wada nathi eke
S SLbuddy Active member Jul 4, 2019 150 128 43 Jun 8, 2022 #35 heta wawapiyau.... waralla waralla wawanna dawasa awillaa.....
topkollek Well-known member May 22, 2014 44,177 1 58,547 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 8, 2022 #36 උන්ගෙ පඩි වැඩිකිරීම දෙන්න එකඟ උනාම ඔය වර්ජන නවතියි. ඔය හැමෝම දෙශප්රෙමය කියාගෙන එන්නෙ තමන්ට වාසි බලාගෙන Reactions: NRTG and Solo Rider
උන්ගෙ පඩි වැඩිකිරීම දෙන්න එකඟ උනාම ඔය වර්ජන නවතියි. ඔය හැමෝම දෙශප්රෙමය කියාගෙන එන්නෙ තමන්ට වාසි බලාගෙන
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Jun 8, 2022 #37 1. Off Grid එකේ ඉතුරු වැඩ ටික කරනවා 2. ගේ වටේටම වයරින් එක ගහ ගන්නවා 3. දඩු මොනරේ හෝදනවා 4. ගේ අස් කරනවා 5. එකතු උණු රෙදි කන්ද හෝදනවා 6. හවසට මුහුදට ලගට එදගෙන බියර් 1ක් ගහනවා (සැහෙන් කාලයක් තිස්සේ හිතාගෙන හිටියේ ) Reactions: Master malli, cheecha007 and NRTG
1. Off Grid එකේ ඉතුරු වැඩ ටික කරනවා 2. ගේ වටේටම වයරින් එක ගහ ගන්නවා 3. දඩු මොනරේ හෝදනවා 4. ගේ අස් කරනවා 5. එකතු උණු රෙදි කන්ද හෝදනවා 6. හවසට මුහුදට ලගට එදගෙන බියර් 1ක් ගහනවා (සැහෙන් කාලයක් තිස්සේ හිතාගෙන හිටියේ )
SpaceX Well-known member Dec 14, 2017 4,697 5,244 113 Jun 8, 2022 #38 ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept wei wagei
shameera89 Well-known member Jun 26, 2013 16,393 12,670 113 Piliyandala Jun 8, 2022 #39 Heta office yanna wenawa sinhalune... Reactions: NRTG
sameera2009 Junior member Sep 24, 2009 51 9 8 Jun 8, 2022 #40 ප්‍රයිවටයිස් කරන එක කරන්න අමාරු මේ හින්දා තමයි. කොහොමහරි IMF ලෝන් එක ගන්නනම් රාජ්‍ය සේවය 40% කින් අඩු කරන්න ඕනේ. Reactions: Master malli and Hasitha22
ප්‍රයිවටයිස් කරන එක කරන්න අමාරු මේ හින්දා තමයි. කොහොමහරි IMF ලෝන් එක ගන්නනම් රාජ්‍ය සේවය 40% කින් අඩු කරන්න ඕනේ.