හෙට කාන්තා දිනේලු......

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    MACHAN,
    LADIES LATA 1 DINAYAK DUNNATA AWLAK NAHANE.... ANITH HAMADAAMA APITA NE.....
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක දාන්න තිබුනෙ අප්‍රියෙල් පලවෙනිදට!
    වැඩි වෙනසක් නෑ. :P
    කොහොමවෙතත් හෙට ඩීසන්ට් පිට ඉඳපන්. බස් වල යන ගෑනුන්ට එහෙම ජැක් ගහන්න යන්න එපා. අම්බානක කන්නයි වෙන්නේ.:lol::lol:
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    හෙට අපේ නිංගිලා අක්කිලා ඇන්ටිලා අම්මිලා දුවීලාගේ දිනේලු.ඉතින් මමත් හිතුවා සුභ පතන්න....:D:D
    මේ වෑයම ඉගිලෙන්න නොවේ කිව්වා වගේ මේ වෑයම පැණි හැලීමට නොවේ....:no::no:
    ඉතින් හොද කාන්තාවක් හැමදාම වාසනාවන්.....:dull::dull:
    ඉතාමත් හොදින ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගේම ඔය හැමදාම ඉල්ලන සමතැන කථාව නවත්තලා හොද අම්මිලා වගේ නිසිතැන ගන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා....:D:D

    තවත් එකක් මේ නිංගිලාට කියන්න ඕනි.අපේ කොල්ලන්ව අමාරුවේ දාන එක අඩු කරන්න කියලත් ඉල්ලනවා...:love::love::love::P:P

    සුභ පැතුම් මගෙන් කාන්තා දිනය වෙනුවෙන්..................!!!!!

    ඒත් පිරිමි අපිට දිනයක් නැද්ද බන්?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සුභ පැතුම්ලු. කාන්තාවට සම තැන ලැබේවාලු. ඉතින් අපිටත් මොනවා හරි ලැබේවාලු.:lol::lol::rofl: