MACHAN,
LADIES LATA 1 DINAYAK DUNNATA AWLAK NAHANE.... ANITH HAMADAAMA APITA NE.....



වැඩි වෙනසක් නෑ.ඕක දාන්න තිබුනෙ අප්රියෙල් පලවෙනිදට!



හෙට අපේ නිංගිලා අක්කිලා ඇන්ටිලා අම්මිලා දුවීලාගේ දිනේලු.ඉතින් මමත් හිතුවා සුභ පතන්න....
මේ වෑයම ඉගිලෙන්න නොවේ කිව්වා වගේ මේ වෑයම පැණි හැලීමට නොවේ....
ඉතින් හොද කාන්තාවක් හැමදාම වාසනාවන්.....
ඉතාමත් හොදින ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.ඒවගේම ඔය හැමදාම ඉල්ලන සමතැන කථාව නවත්තලා හොද අම්මිලා වගේ නිසිතැන ගන්න වැඩ කරන්න කියලා ඉල්ලනවා....
තවත් එකක් මේ නිංගිලාට කියන්න ඕනි.අපේ කොල්ලන්ව අමාරුවේ දාන එක අඩු කරන්න කියලත් ඉල්ලනවා...
සුභ පැතුම් මගෙන් කාන්තා දිනය වෙනුවෙන්..................!!!!!
ඒත් පිරිමි අපිට දිනයක් නැද්ද බන්?
International Men's Day, November 19.




එකට තමා අවුරුද්දේ ඉතුරු දින 364ක් තියෙන්නෙ.
හෙට බස් වල යන උන් පරිස්සමින් යමල්ලා මොකද හෙට ගෑනු උඔලට ජැක් ගහයි..![]()




ඉස්සරහින්ද? පස්සෙන්ද?හෙට බස් වල යන උන් පරිස්සමින් යමල්ලා මොකද හෙට ගෑනු උඔලට ජැක් ගහයි..![]()

ඔව් ඔව් හෙට කාන්තා ආතල් දවසත් තියෙනවනේ...හෙට බස් වල යන උන් පරිස්සමින් යමල්ලා මොකද හෙට ගෑනු උඔලට ජැක් ගහයි..![]()
