දැන් කෝල් කරල කීව හෙට එන්න එපා දුවට වෙන එකක් හරිගියා කියල
එයා මට වැඩිය වැඩිමල් හින්ද ඕක හරියයිම කියල හිතන් හිටියෙ
මං ඉතිං ඕක කියන්න බැරි හින්ද අනිත් අයට කියනව එහෙ මලගෙයක් කියල
ැැැආයෙ මගුල් හෙවිලි නතර කරා
ආධ්‍යාත්මික මාවතකට පියනගනව
මං මේ කාමලෝකෙට අයිති නැති කෙනෙක්
සුදු උනු කෙස් ආයෙත් යලි කලුවෙන්නෙ නෑ..
ගැලවුනු දත් ආයෙත් යලි හිටවන්න බෑ..
සිකුරා නලලේ නැත්තං මම මක් කරන්නද ඉතිං
තපසට යමි මම විගසින්..
මගෙ කතාව

නිමි...