හෙට කෙල්ලෙක් බලන්ඩ යන්ඩ හිටියෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දැන් කෝල් කරල කීව හෙට එන්න එපා දුවට වෙන එකක් හරිගියා කියල
    එයා මට වැඩිය වැඩිමල් හින්ද ඕක හරියයිම කියල හිතන් හිටියෙ
    මං ඉතිං ඕක කියන්න බැරි හින්ද අනිත් අයට කියනව එහෙ මලගෙයක් කියල
    ැැැආයෙ මගුල් හෙවිලි නතර කරා
    ආධ්‍යාත්මික මාවතකට පියනගනව
    මං මේ කාමලෝකෙට අයිති නැති කෙනෙක්

    සුදු උනු කෙස් ආයෙත් යලි කලුවෙන්නෙ නෑ..
    ගැලවුනු දත් ආයෙත් යලි හිටවන්න බෑ..
    සිකුරා නලලේ නැත්තං මම මක් කරන්නද ඉතිං
    තපසට යමි මම විගසින්..

    මගෙ කතාව
    නිමි...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,550
    9,037

    කොල්ලෙක් අවසාන වශයෙන් try කරලා බලපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    උඹට කවද හරි කෙල්ලෙක් සෙට් වෙනවා මයි. උත්සහ කරපන්. උත්සහවන්තයා ජයගනියි. 🙂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    පෙට්ටියට යන්න ඔන්න මෙන්න තිබිල කැලි සෙට්වෙලා වැඩක් නැ
    බඳින්නෙත් හුකන්නනේ බන්. ඉතින් බඩුවක් ගැහුවත් එකයි බැන්දත් එකයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,363
    113
    දැන් කෝල් කරල කීව හෙට එන්න එපා දුවට වෙන එකක් හරිගියා කියල
    එයා මට වැඩිය වැඩිමල් හින්ද ඕක හරියයිම කියල හිතන් හිටියෙ
    මං ඉතිං ඕක කියන්න බැරි හින්ද අනිත් අයට කියනව එහෙ මලගෙයක් කියල
    ැැැආයෙ මගුල් හෙවිලි නතර කරා
    ආධ්‍යාත්මික මාවතකට පියනගනව
    මං මේ කාමලෝකෙට අයිති නැති කෙනෙක්

    සුදු උනු කෙස් ආයෙත් යලි කලුවෙන්නෙ නෑ..
    ගැලවුනු දත් ආයෙත් යලි හිටවන්න බෑ..
    සිකුරා නලලේ නැත්තං මම මක් කරන්නද ඉතිං
    තපසට යමි මම විගසින්..

    මගෙ කතාව
    නිමි...
    මෙතන නිකන් පච කෙල කෙල ඉන්න එපා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපේ ගෙසී නගාට කොරපුවා තමයි තොට පලිසන් දෙන්නෙ. 😊
     
    nidarsha91

    Well-known member
  • දැන් කෝල් කරල කීව හෙට එන්න එපා දුවට වෙන එකක් හරිගියා කියල
    එයා මට වැඩිය වැඩිමල් හින්ද ඕක හරියයිම කියල හිතන් හිටියෙ
    මං ඉතිං ඕක කියන්න බැරි හින්ද අනිත් අයට කියනව එහෙ මලගෙයක් කියල
    ැැැආයෙ මගුල් හෙවිලි නතර කරා
    ආධ්‍යාත්මික මාවතකට පියනගනව
    මං මේ කාමලෝකෙට අයිති නැති කෙනෙක්

    සුදු උනු කෙස් ආයෙත් යලි කලුවෙන්නෙ නෑ..
    ගැලවුනු දත් ආයෙත් යලි හිටවන්න බෑ..
    සිකුරා නලලේ නැත්තං මම මක් කරන්නද ඉතිං
    තපසට යමි මම විගසින්..

    මගෙ කතාව
    නිමි...
    මෙහෙම හරි කියල හිත හදාගනින් මචන්. සමහර අවස්ථා එනවා තනියම අල්ලගෙන ඉන්න. මොනව කරන්නද මචන්. පත්තරේ බලපන්කො ඉතින්