හෙට කොච්චි ස්ට්රයික් ද?
හෙට කොච්චි ස්ට්රයික් ද? හිරු ගොසිප් වල දැක්කේ
http://gossip.hirufm.lk/23321/2018/05/train-strike.html
හෙට කොච්චි ස්ට්රයික් ද? හිරු ගොසිප් වල දැක්කේ
http://gossip.hirufm.lk/23321/2018/05/train-strike.html
දැන් මම අනුරාධපුර ස්ටේෂන් එකට කෝල් කරා..තියෙන කතාවක් කිව්වා, එයාලා ස්ට්රයික් කරාට කොච්චි වලට බලපෑමක් නම් වෙන්නේ නැතිවෙයි කිව්වා..බඩු කොච්චි වගේ ඒවාට තමයිලු බලපාන්නේ..

අද විදුලිය විසන්දි කරල බූමිතෙල් විකුනගත්ත . අපේ මෝඩ රැල ඒකට අහු උනා කතාකරල වැඩක් නැහැ
උබලගේ පැත්ත යට වෙලානේ..... අනුරුද්ද ඉස්කොලේ හරිය ඇපත් නෑ නේ බං.....
boru kiyanda epa ban tikadenek witharai ehema une