හෙට විතර ද මේ හර්තාල් නැත්තම් 11 වෙන්දා වෙනකම්ම ද??

Elvis68

Active member
  • Jun 1, 2021
    47
    210
    33
    හෙට විතර ද මේ හර්තාල් නැත්තම් අර නිව්ස් වල කිව්ව වගේ 11 වෙන්දා වෙනකම්ම බස් කෝච්චි ඉදන්ම වැඩ නැද්ද???
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    හෙට විතර ද මේ හර්තාල් නැත්තම් අර නිව්ස් වල කිව්ව වගේ 11 වෙන්දා වෙනකම්ම බස් කෝච්චි ඉදන්ම වැඩ නැද්ද???
    ඔව් තෙල් නැව පරක්කුයි නේ
     
    • Like
    Reactions: NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ඉස්සරහට අවුරුදු 3ක් එකදිගට හර්තාල්. ඒ වෙනකොට ඡන්දයක් තියෙන්න සල්ලි නැති වුනොත් සදාකල් හර්තාල්