හෙට කොච්චි ස්ට්‍රයික් ද?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් මම අනුරාධපුර ස්ටේෂන් එකට කෝල් කරා..තියෙන කතාවක් කිව්වා, එයාලා ස්ට්‍රයික් කරාට කොච්චි වලට බලපෑමක් නම් වෙන්නේ නැතිවෙයි කිව්වා..බඩු කොච්චි වගේ ඒවාට තමයිලු බලපාන්නේ..
     
    • Like
    Reactions: pulgaka

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    දැන් මම අනුරාධපුර ස්ටේෂන් එකට කෝල් කරා..තියෙන කතාවක් කිව්වා, එයාලා ස්ට්‍රයික් කරාට කොච්චි වලට බලපෑමක් නම් වෙන්නේ නැතිවෙයි කිව්වා..බඩු කොච්චි වගේ ඒවාට තමයිලු බලපාන්නේ..

    :):):)
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අද විදුලිය විසන්දි කරල බූමිතෙල් විකුනගත්ත . අපේ මෝඩ රැල ඒකට අහු උනා කතාකරල වැඩක් නැහැ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද විදුලිය විසන්දි කරල බූමිතෙල් විකුනගත්ත . අපේ මෝඩ රැල ඒකට අහු උනා කතාකරල වැඩක් නැහැ

    උබලගේ පැත්ත යට වෙලානේ..... අනුරුද්ද ඉස්කොලේ හරිය ඇපත් නෑ නේ බං.....