මේක වැඩක් නැති මත විමසුමක්.
මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.
බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව![]()
ඔකට උත්තරේ මේකයි. එළකිරියේ තියන හැම චන්දෙකින්ම ආණ්ඩු විරෝධීන් දිනන්නෙ අපේ එළකිරියෙ සමහර ආණ්ඩු විරෝධින් ගාව ෆේක් හැට හුට හමාරක් තියෙනව.

ඉතින් එහෙම අය තමන්ගෙ ෆේක් වලින් ඔය වගේ චන්ද වලිදි වැඩ අරගෙන,(ඒකේ ඇති වැරැද්දක් නැ) අන්තිමට කියනව ඇත්ත චන්දෙ දිනන්නේ ආණ්ඩුව මේකේ ජිල්මාටි එකක් තියෙනව කියල

ඔකේ වහන්ඩ දෙයක් නැ කතාව ඒකයි
ඔය සමහරැ දන්නව ඇතිනේ තමන්ට කියක් ෆේක් තියෙනවද කියල. අපි නමි දන්නව(තියෙන ඔක්කොම නමි නෙමේ ටිකක්
)




ඊයේ රෑ බුරියානි එකේ බිත්තරයක්වත් අඩු වෙලාද?