හෙට කොලඹ කවුරු දිනයිද?

හෙට කොලඹ නගර සභා&#3520

  • UNP

    Votes: 97 53.3%
  • UPFA

    Votes: 85 46.7%

  • Total voters
    182

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    හෙට කොලඹ කවුරු දිනයිද?

    හෙට කොලඹ නගර සභාව කවුරු දිනයිද?
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔය මගුල හෙටද බන් තියෙන්නෙ ???

    මම හිතුවෙ 10 කියල

    හෙට තමයි බන්....උබත් කොලඹ නම් උදෙන්ම ගිහින් දාපන් චන්දේ...:P:P:P:P:P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:
     
    • Like
    Reactions: eKingmaster

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    :lol::lol::lol::lol::baffled:
     
    • Like
    Reactions: eKingmaster

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    100% true
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    ඒ එළකිරියේ හොර කරන්න බැරි නිසා..
    එක එක පැත්තෙන් පැත්තට මත විමසුම් තියන්න බැරි නිසා..
    අනුන්ගේ Post වෙනස් කරන්නවත් Delete කරන්නවත් බැරි නිසා..

    ලොකු අයියා (GTRZ) සාදාරණ නිසා..

    :rolleyes: මේ විදිහට මැතිවරණයත් තියන්න පුළුවන් නම්..?? :rolleyes:
     
    aa magulak hinda neweyi ban. methana inna unta tikak molae thiyana nisa
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    දැන් අණ්ඩුව පඹයේක් දැන්මත් දිනනවා බං
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ඒ එළකිරියේ හොර කරන්න බැරි නිසා..
    එක එක පැත්තෙන් පැත්තට මත විමසුම් තියන්න බැරි නිසා..
    අනුන්ගේ Post වෙනස් කරන්නවත් Delete කරන්නවත් බැරි නිසා..

    ලොකු අයියා (GTRZ) සාදාරණ නිසා..

    :rolleyes: මේ විදිහට මැතිවරණයත් තියන්න පුළුවන් නම්..?? :rolleyes:
    patta talk eka :yes: