ලංකාවේ ඉන්න බහුතරය කලගුණ සලකන රට ගැන ආදරයක් තියෙන හොදට ඇස් කන් තියෙන අය ඒක නිසා ආයතන 23 ම රජය පහසුවෙන් ජය ගන්නවා
ඒ නිසා වෙන්න ඇති එක එක දවසට එක එක පැත්තට ඡන්දේ තියන්නේ..
ලංකාවේ ඉන්න බහුතරය කලගුණ සලකන රට ගැන ආදරයක් තියෙන හොදට ඇස් කන් තියෙන අය ඒක නිසා ආයතන 23 ම රජය පහසුවෙන් ජය ගන්නවා
ඒ එළකිරියේ හොර කරන්න බැරි නිසා..
එක එක පැත්තෙන් පැත්තට මත විමසුම් තියන්න බැරි නිසා..
අනුන්ගේ Post වෙනස් කරන්නවත් Delete කරන්නවත් බැරි නිසා..
ලොකු අයියා (GTRZ) සාදාරණ නිසා..
මේ විදිහට මැතිවරණයත් තියන්න පුළුවන් නම්..??
එහෙම නෙමේ කොල්ලා , එළකිරියට එන ධනපති පන්තියේ චූ කොල්ලො ටිකයි , ගමේ ගොඩේ සහ නගර බද ජනතාවගේ දේශපාලන දෘශ්ටියයි වෙනස් නිසා. ඔය කියන විදියට චන්ද හොර කරනවනම් කිසිම තේරුමක් නෑ , කිසිම විදියක හොර චන්දයක් දාන්න බෑ හැදුනුම්පත් අනිවාර්‍ය නිසා , චන්ද පෙට්ටිත් එක්ක දෙපැත්තෙම නියෝජිතයෝ ගමන් කරනවා , මොකද එකම ආසනයේ පක්ෂ විපක්ෂ බේදයක් නැතිව මනාප සටන නිසා , චන්ද ගනන් කරන තැන දෙපැත්තෙම නියෝජිතයෝ ඇස් නොපියා චන්ද ගනන් කරනවා බලන් ඉන්නවා , පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ගන්න් කරන එකා ඉදල ඉවරයි. ඊලගට පැෆරල් සංවිධානය. තව කාරණාවක් , කිසිදු දේශපාලන පක්ශයක් ආණ්ඩුවට දොස් තියල නෑ හොර ච්න්ද ද්ම්මයි කියල , කියන එකම කාරණය රජ්‍ය දේපල භාවිතා කිරීම.
හැම ජන්දයක්ම දිනන්න පුළුවන් .. ආණ්ඩුවට විතරි නේ බන් කොහොම උනත් ....
ජන්ද වැඩියෙන් ගත්තයි කියලා වෙන පක්ෂයකට දිනන්න දෙන්නේ නැ නේ බන් මේ ආණ්ඩුව ...
ඇත්ත බොරුව කරන්න පුළුවන් බන් මේ ආණ්ඩුවට .

එහෙම කියන්න එපා මචං..
අද රටේ වෙන දේ iNet නිසා අපි කොහොමහරි හොයාගන්නවා..
ඇත්ත කියන දේ හංගන්න කොච්චර හැදුවත් ඒක එළියට එනවා මේ iNet නිසා..
එහෙම නැති දුප්පත් ජනතාව දන්නේ පත්තරේ, TV එකේ, Radio එකේ කියන දේවල් විතරයි..
නගරබද ප්‍රදේශ වලින් ටිකක් ඈතට යනකොට ගම් වල මිනිස්සුන්ට බලන්න තියෙන TV Channels මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ..
ITN, ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..
උඹ සහයෝගය දක්වන පක්ෂයෙන් පොඩ්ඩක් එළියට ඇවිත් බලපං..
ඉතිං ඒ මිනිස්සු හිතන් ඉන්නේ හරි, දැන් වැඩේ යනවා නියමෙට..
නියමයි කියලා..
අපිනේ දන්නේ අපේ රට, එකම එක සුරපුරයක් කියලා..
අනේ ඔව් බං..
ඔය ගනං කිරීම්වල තියෙන සර්ව සාදාරණ බව හොඳාකාරවම දන්නවා මම..
අපේ අම්මිත් Election Duty ගිහින් තියෙනවනේ..
එතන වෙන දේවල් ඔක්කොම මම දන්නවා..

සහතික ඇත්ත බං..මේ රටේ කීයෙන් කීදෙනාටද NET තියෙන්නේ...
අනිත් හැමෝටම තියෙන්නේ TV,Radio,පත්තර විතරනේ...
ඉතින් ඒවයෙ යන්නේ ආණ්ඩුවට ඕන ඒව විතරනේ...
ඉතින් කොහොමද මැතිවරණ සධාරණවෙන්නේ???
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1202587"]http://www.elakiri.com/forum/showthread.php?t=1202587[/URL]
එහෙම කියන්න එපා මචං..
අද රටේ වෙන දේ iNet නිසා අපි කොහොමහරි හොයාගන්නවා..
ඇත්ත කියන දේ හංගන්න කොච්චර හැදුවත් ඒක එළියට එනවා මේ iNet නිසා..
එහෙම නැති දුප්පත් ජනතාව දන්නේ පත්තරේ, TV එකේ, Radio එකේ කියන දේවල් විතරයි..
නගරබද ප්‍රදේශ වලින් ටිකක් ඈතට යනකොට ගම් වල මිනිස්සුන්ට බලන්න තියෙන TV Channels මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ..
ITN, ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..
උඹ සහයෝගය දක්වන පක්ෂයෙන් පොඩ්ඩක් එළියට ඇවිත් බලපං..
ඉතිං ඒ මිනිස්සු හිතන් ඉන්නේ හරි, දැන් වැඩේ යනවා නියමෙට..
නියමයි කියලා..
අපිනේ දන්නේ අපේ රට, එකම එක සුරපුරයක් කියලා..
අනේ ඔව් බං..
ඔය ගනං කිරීම්වල තියෙන සර්ව සාදාරණ බව හොඳාකාරවම දන්නවා මම..
අපේ අම්මිත් Election Duty ගිහින් තියෙනවනේ..
එතන වෙන දේවල් ඔක්කොම මම දන්නවා..
දන්නව ඇතිනෙ ජනධිපති අපේක්ෂකයගෙ චන්දෙත් හොරෙන් දාපු අයියල අපේ රටේ එදා හිටියෙ.

අම්ම Election Duty ගිහින් තියෙනව උනාට වැඩක් නැ, ඇවිත් ඔයාට කියල තියෙන්නෙ බොරැ.
ලංකාවෙ දැන් කිසිම තැනක චන්ද හොරකන් කරන්ඩ බැ ,හැම දෙයක්ම කරද්දි ස්වධින නිරික්ෂකයො වගේම ඒ ඒ පකෂවල නියෝජිතයො හැම දෙයක්ම බලනව. බබාල නෙමේනෙ එවගෙන් එන්නෙ. ඒක හින්ද චන්ද හොරකන්කරනව කියනවනමි ඒක බොරැ. අන්න පේමදාස , ජේ.අර්ගෙ කාලෙනමි තබිබ ගජරාමෙට.දන්නව ඇතිනෙ ජනධිපති අපේක්ෂකයගෙ චන්දෙත් හොරෙන් දාපු අයියල අපේ රටේ එදා හිටියෙ.
iNet තියෙන අය තමයි ඔක්කොම වෙබි සයිටි වල කොහොමද නිවුස් යන්නෙ කියල මට නමි කියල දෙන්ඩ එන්න එපා.
දුප්පත් ජනතාව දන්නේ පත්තරේ, TV එකේ, Radio එකේ කියන දේවල් විතරයි ඇයි ඒවගේ කියන දේවලට අමතරව වෙන අමුතු දේවල් වෙනවද? කියන්ඩකො බලන්ඩ iNet එකේ තියෙන පත්තරවල ටිවිවල යන්නෙ නැති නිවුස් එකකට උදා හරනයක් පුලුවන්නමි?
ITN, ජාතික රූපවාහිනි විතරයි පිට පලාත්වලට පෙන්නෙ කියල කියනවනමි ඒ නොදන්න කම. සිරස, ස්වර්ණවාහිනි, දෙරන, MTV, සක්ති පෙන්නැති පැත්තක් කියන්ඩකො බලන්ඩ. අනික ගුවන් විදුලි පිට පලාත්වල මිනිස්සු අහන්නෙ ලක්හඩ විතරක් නෙමේ. ගල්යුගේ නේමේ දැන් ලංකාවෙ තියෙන්නෙ.
අනික Dialog tv මම දන්න විදිහට කොළබට වැඩිය පිටලාත්වල මිනිස්සු පාවිචිචි කරනව වශේෂයෙන් කදුකර පැතිවල.
ලංකාවෙ ගමිවල මිනිස්සු දුප්පත් මෝඩයො ටිකක් කොළඔ උන් තමයි දන්නෙ කියල කවුරැ හරි හිතන් ඉන්නවනමි ඒක මහ ලොකු වැරදිමක්

ඉතින් බං ස්වර්නවාහිනි,සිරස,දෙරණ, මොනව බැලුවත් ආණ්ඩුවට වාසි නිව්ස් විතරනේ යන්නේ දැන්![]()

ඉතින් ඒක තමයි මම පැහැදිලිව ඇහුවෙ,ඉන්ටනෙටි වල විතරක් තියෙක ලංකාවෙ පත්තර, ගුවන් විදුලි, හෝ රැපවාහිනි ආයතන වලින් රටට දුන්නෙ නැති නිවුස් එක මොකක්ද?
පුලුවන් නමි ඔප්පු කරන්ඩ එහෙම අමුතු නිවුස් ජාති තියෙනව කියල ???????????
නිකන් හේතුවක් නැත්ව කැ ගහල හරි යන්නෙ නැ
Election Duty ගියපු මිනිස්සුන්ට වැඩිය ඔයා දන්නවනේ එතන වුනේ මොකක්ද කියලා..
ඔයා සාස්තර කාරයා..
ඔයා ඔක්කොම දන්නවා..
Dialog TV ගන්න සල්ලි නැති අයට මොකද වෙන්නේ..??
ඇයි iNet එකට NEWS එන්නේ වෙන කොහෙන්හරිද..??
දැන් පැයකට විතර කළීන් සිරසේ NEWS වලින් භාරත ලක්ස්මන් ප්‍රේමචන්ද්‍ර මැරුණා..
ඒත් මේ දැන් තමයි රූපවාහිනියේ එක්කෙනා මැරුනේ..
ස්වර්ණවාහිනිය මේ ගැන මොකුත් දන්නෙත් නෑ තාම..
අනේ නිකං ඉඳිං බං..
දෙරණේ දුමින්ද සිල්වාට Surgery එකක් කරණවා කියනකොට රූපවාහිනියේ කියනවා දේශපාලකයෝ දෙදෙනෙක් වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත කියලා..
උන් දහන්නේ නෑ කවුද මොකද වෙලා තියෙන්නේ කියලා..
අනේ ඉතින් අපි මේවා දන්නේ නෑ..
උඹලට විතරයි තේරෙන්නේ..
නිකං සබං ගාලා නාපං..

එක ගත්තෙ පැහැදිලි කරන්ඩ

Duty ගියපු ගියෙ ඔයාගෙ අමිම විතරක් නෙමේනෙ. ලංකාවෙ තව කොචිචර මිනිස්සු ගියාද. අනික හැම පක්ෂයකින්ම නියොජිතයො, වගේම ස්වාධින නිරික්ෂකයො ඉන්නවනෙ බන් මුල ඉදල අගටම. ඒ යන මිනිස්සුන්ට පිස්සුද බන්? වංචා වෙනකන් බලන් ඉන්ඩ.ඒ එකෙකුටවත් නෙපෙනිචිච දෙයක් ඔයාගෙ අමිමට පෙනිචිච එක තමයි පුදුමෙ. කිසිම තර්කයක් නැ චන්ද හොරකන් වෙන්නෙ නැ
මන් කාටවත් Dialog TV ගන්ඩ කියුවද දැන්එක ගත්තෙ පැහැදිලි කරන්ඩ
සිරසේ NEWS හරිනෙ ඉතින් මොකක්ද පස්නෙ? වේගය අඩුයි. අද අටට නිවුස් බලපන් හෙට පත්තරේ බලපන් දුමින්ද සිල්වාගෙ කේස් එක ලුණු ඇබුල් ඇතිව කියයි වහන්නෙ නැනේ
දැන් ඔයා කියුවෙ ඉන්ටනෙටි වල ලංකාවෙ සාමාන්‍ය මාධය වල යන්නෙ නැති අමුතු දේවලි තියෙනව කියලනේ ඔප්පු කරපන් පුල්ව්න් නමි එහෙම නිවුස් තියෙනව කියල
බයිල තමා
ඔන්න තියනව ඉන්ටනෙට් එකේ විතරක් ගිය නිව්ස් එකකට උදාහරණයක්...පහුගිය කාලේ ඔය කියපු හැම චැනල් එකකම දේශපාලන සංවාද ගියානේ..ඔය එකක වත් මෙව්වා ඇහුවද? මේ කියලා තියන එව්ව ඇත්තද බොරුද කියල දැනගන්නවත් අඩුම ගානේ....
http://www.lankaenews.com/Sinhala/news.php?id=18439http://www.lankaenews.com/Sinhala/news.php?id=18439