හෙට කෝච්චිනැද්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙට කෝච්චිනැද්ද?

    දන්න එකෙක් කියපංකො හෙට කෝච්චි ස්ට්‍රයික්ද ? අද කෝච්චි තිබ්බද ? ස්ට්‍රයික් කරන්නෙ කිහිපයක් විතරද?
     
    • Like
    Reactions: shamil45

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉවරයි කියල ප්‍රවෘත්ති වලට කිවා හිටං

    හිටංද කිව්වෙ නැත්තං ප්‍රවෘති වලද ? හරියට කියපං ජනාධිපතිතුමා කිව්ව නං විශ්වාස කරන්න බෑ :sorry:
     
    • Like
    Reactions: LazyLizard

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ මොකටද කොහෙවත් යන්න හදන්නේ ඔය ඉන්න තැනකට වෙලා හිටපන්කෝ