දැන් මොකක්ද බන් උබේ අවසාන goal එක ? කාවද ගේන්න ඕනේ. අරගලයට මාධ්‍ය සහය කවද දෙන්න ඕන ? suggestion දීපන්.
ඒක තමයි මමත් අහන්නෙ රාසමානික්කම් මහත්තය කියන විදියට මෙහෙම ගියොත් වැරදි පූර්වාදර්ශයක් වෙයි.(රාසමානික්කම්ටන් අවාසි නම් විතරයි වැරදි පුර්වාදර්ශ.) . හැබැයි වාසි අවාසි බලන එක පැත්තක තියලා බැලුවොත් රාසමානික්කම් කියන විදියට ගෝටාභය වැරදි පූර්වාදර්ශ දෙන්න උවමනා නෑ. යන්නත් ඕනේ නෑ.
රාසමානික්කගේ කතා නෙවේ බන් මන් කෙටියෙන් අහන්නේ මේ ටික.
කාවද ගේන්න ඕනේ. අරගලයට මාධ්‍ය සහය කව්ද දෙන්න ඕන ? suggestion දීපන්.
කවුද බන් අරගලයක් කරන්නේ. දැන් අන්තරේ හයිජැක් කරල නේ....
අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.
මිනිස්සුන්ගේ ප්‍රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි
එලවනකොට යන්නේ නැතුව අහවල් බම්බුවක් කරන්නයි ? අනික මේකා තියාගෙන තවත් රට වලපල්ලට යවන්නැයි ?බයිලාමුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.
මූ හරි එකෙක් නම් මූ තව මාස තුනක් ඉදලා රට සාමකාමී කරලා පාඩුවේ අස් වෙලා යන්න ඕන. ඒ උනාට මූ එහෙම එකෙක් නෙමේ කියලා දැන් අපි දන්නවා. මගේ අවම බලාපොරෝතුව මාසයක් වත් ඉදලා අයින් වෙන්න කියන එක.එලවනකොට යන්නේ නැතුව අහවල් බම්බුවක් කරන්නයි ? අනික මේකා තියාගෙන තවත් රට වලපල්ලට යවන්නැයි ?බයිලා
ලංකාවේ හැම පලාතකම් ජනාධිපතිට ඉන්න මන්දිරයක් තියෙනවා.
දැන් හෙට ගෝටා යන්න බෑ කිව්වොත්. අරගලයේ උන් මොනවා කරන්නද බන් ? කොලබ ඉතින් බකන් එලාගෙන ඉන්නයි තියෙන්නේ. මන්දිර දෙකත් කාර්යාලයත් ලෙසියෙන් ගන්න පුළුවන් අවම බලයෙන්. පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. උපරිම කොච්චර කල් ඉඳිද ? සතියක් ඉඳිවි. ඊට පස්සේ ඉන්නේ අර නන්තරේ ගොබිලෝ විතරයි. ගෝට යන්න්න ඕනේ හැබැයි මේ වගේ අරගලවලට බයවෙලා යන්න ඕනේ නෑ. ඒක වැරදි පුර්වාදර්ශයක් වේවි (රාසමානික්කම් කියන විදියට ඈ)
රාසමානික්කම් එහෙම කිව්වද ?
දැන් නම් ගියේ නැත්නම් ගෝටා ගේ මාලි මිනිය තමයි ඊලග රැල්ල
එකම තුරුම්පුව බදු මිල වැඩි වුනට් අඩුම තෙල් ටික හරි දෙන්න ඕනේ බැරි නම් ඉදලා වැඩක් නාහා
උඹ කොයි ලෝකෙද බං ඉන්නෙ. ඕක එහෙයම යන මිනිහෙක් නෙවේනෙමූ හරි එකෙක් නම් මූ තව මාස තුනක් ඉදලා රට සාමකාමී කරලා පාඩුවේ අස් වෙලා යන්න ඕන. ඒ උනාට මූ එහෙම එකෙක් නෙමේ කියලා දැන් අපි දන්නවා. මගේ අවම බලාපොරෝතුව මාසයක් වත් ඉදලා අයින් වෙන්න කියන එක.
ආන්ඩුව නැවතිලා තියෙන්නේ. පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ වහල් හමුදාවේ පඩි දවස වෙනකල්ලංකාවේ හැම පලාතකම් ජනාධිපතිට ඉන්න මන්දිරයක් තියෙනවා.
දැන් හෙට ගෝටා යන්න බෑ කිව්වොත්. අරගලයේ උන් මොනවා කරන්නද බන් ? කොලබ ඉතින් බකන් එලාගෙන ඉන්නයි තියෙන්නේ. මන්දිර දෙකත් කාර්යාලයත් ලෙසියෙන් ගන්න පුළුවන් අවම බලයෙන්. පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. උපරිම කොච්චර කල් ඉඳිද ? සතියක් ඉඳිවි. ඊට පස්සේ ඉන්නේ අර නන්තරේ ගොබිලෝ විතරයි. ගෝට යන්න්න ඕනේ හැබැයි මේ වගේ අරගලවලට බයවෙලා යන්න ඕනේ නෑ. ඒක වැරදි පුර්වාදර්ශයක් වේවි (රාසමානික්කම් කියන විදියට ඈ)