හෙට ගෝට අස්වෙන්නම ඕනේද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලංකාවේ හැම පලාතකම් ජනාධිපතිට ඉන්න මන්දිරයක් තියෙනවා.​

    දැන් හෙට ගෝටා යන්න බෑ කිව්වොත්. අරගලයේ උන් මොනවා කරන්නද බන් ? කොලබ ඉතින් බකන් එලාගෙන ඉන්නයි තියෙන්නේ. මන්දිර දෙකත් කාර්යාලයත් ලෙසියෙන් ගන්න පුළුවන් අවම බලයෙන්. පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. උපරිම කොච්චර කල් ඉඳිද ? සතියක් ඉඳිවි. ඊට පස්සේ ඉන්නේ අර නන්තරේ ගොබිලෝ විතරයි. ගෝට යන්න්න ඕනේ හැබැයි මේ වගේ අරගලවලට බයවෙලා යන්න ඕනේ නෑ. ඒක වැරදි පුර්වාදර්ශයක් වේවි (රාසමානික්කම් කියන විදියට ඈ)​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් මොකක්ද බන් උබේ අවසාන goal එක ? කාවද ගේන්න ඕනේ. අරගලයට මාධ්‍ය සහය කවද දෙන්න ඕන ? suggestion දීපන්.
     
    • Like
    Reactions: shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ow. Nathnam Sirasa wade ala karala thawa kiheta hari gini thiyala Sajithwa promote karai Boqqa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    හමුදාව දාලා වටලා වෙඩි තියලා බෝඩ් ටික ගෙවල් වලට දුන්නා නම් ඕක ඉවරයි .
    නැතම් හැම දාම අරගල තමයි ඕකුන් ටික
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මොකක්ද බන් උබේ අවසාන goal එක ? කාවද ගේන්න ඕනේ. අරගලයට මාධ්‍ය සහය කවද දෙන්න ඕන ? suggestion දීපන්.

    ඒක තමයි මමත් අහන්නෙ රාසමානික්කම් මහත්තය කියන විදියට මෙහෙම ගියොත් වැරදි පූර්වාදර්ශයක් වෙයි.(රාසමානික්කම්ටන් අවාසි නම් විතරයි වැරදි පුර්වාදර්ශ.) . හැබැ‍යි වාසි අවාසි බලන එක පැත්තක තියලා බැලුවොත් රාසමානික්කම් කියන විදියට ගෝටාභය වැරදි පූර්වාදර්ශ දෙන්න උවමනා නෑ. යන්නත් ඕනේ නෑ.​

    • Like
    • Haha
    Reactions: neo7x and rckdck

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඒක තමයි මමත් අහන්නෙ රාසමානික්කම් මහත්තය කියන විදියට මෙහෙම ගියොත් වැරදි පූර්වාදර්ශයක් වෙයි.(රාසමානික්කම්ටන් අවාසි නම් විතරයි වැරදි පුර්වාදර්ශ.) . හැබැ‍යි වාසි අවාසි බලන එක පැත්තක තියලා බැලුවොත් රාසමානික්කම් කියන විදියට ගෝටාභය වැරදි පූර්වාදර්ශ දෙන්න උවමනා නෑ. යන්නත් ඕනේ නෑ.

    රාසමානික්කගේ කතා නෙවේ බන් මන් කෙටියෙන් අහන්නේ මේ ටික.

    කාවද ගේන්න ඕනේ. අරගලයට මාධ්‍ය සහය කව්ද දෙන්න ඕන ? suggestion දීපන්.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කාණු බයියො ෆෝම් වෙලා ආපහු උන්ගෙ රියල් මූනූ එලියට පැනල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාසමානික්කගේ කතා නෙවේ බන් මන් කෙටියෙන් අහන්නේ මේ ටික.

    කාවද ගේන්න ඕනේ. අරගලයට මාධ්‍ය සහය කව්ද දෙන්න ඕන ? suggestion දීපන්.

    කවුද බන් අරගලයක් කරන්නේ. දැන් අන්තරේ හයිජැක් කරල නේ....​

    කොහෙන්ද ආපු ලොන්ත පොලොස් අන්තරෙ උන් ඕඩර් දුන්නම අයින් වෙන්න ඕනේද..​

    රාසමනික්කමයට අන්තරෙන් ඔඩර් දුන්නොත් පාර්ලිමෙන්තුවෙන් අස්වෙන්න කියලා පොර යයිද​

    ------ Post added on Jul 12, 2022 at 10:51 PM
     
    • Dislike
    Reactions: rckdck

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    කවුද බන් අරගලයක් කරන්නේ. දැන් අන්තරේ හයිජැක් කරල නේ....

    අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.

    මිනිස්සුන්ගේ ප්‍රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි
     
    • Love
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.

    මිනිස්සුන්ගේ ප්‍රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි

    ඕන චැනල් එහෙක පෙන්නපුදෙන්.. හැබැයි ඒහෙම කියලා උන්ගේ මත අපේ ඔළුවට නොදා ඉන්නව නම්​

    සිරස වේවා​

    දෙරණ වේවා​

    හිරු වේවා​

    • Haha
    Reactions: shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    dan balanko mu kiyana katha ,
    dan harida

    IMG-20220712-085132.jpg
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.
    එලවනකොට යන්නේ නැතුව අහවල් බම්බුවක් කරන්නයි ? අනික මේකා තියාගෙන තවත් රට වලපල්ලට යවන්නැයි ?බයිලා
     
    • Like
    Reactions: Lessar

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    එලවනකොට යන්නේ නැතුව අහවල් බම්බුවක් කරන්නයි ? අනික මේකා තියාගෙන තවත් රට වලපල්ලට යවන්නැයි ?බයිලා
    මූ හරි එකෙක් නම් මූ තව මාස තුනක් ඉදලා රට සාමකාමී කරලා පාඩුවේ අස් වෙලා යන්න ඕන. ඒ උනාට මූ එහෙම එකෙක් නෙමේ කියලා දැන් අපි දන්නවා. මගේ අවම බලාපොරෝතුව මාසයක් වත් ඉදලා අයින් වෙන්න කියන එක.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    ලංකාවේ හැම පලාතකම් ජනාධිපතිට ඉන්න මන්දිරයක් තියෙනවා.​

    දැන් හෙට ගෝටා යන්න බෑ කිව්වොත්. අරගලයේ උන් මොනවා කරන්නද බන් ? කොලබ ඉතින් බකන් එලාගෙන ඉන්නයි තියෙන්නේ. මන්දිර දෙකත් කාර්යාලයත් ලෙසියෙන් ගන්න පුළුවන් අවම බලයෙන්. පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. උපරිම කොච්චර කල් ඉඳිද ? සතියක් ඉඳිවි. ඊට පස්සේ ඉන්නේ අර නන්තරේ ගොබිලෝ විතරයි. ගෝට යන්න්න ඕනේ හැබැයි මේ වගේ අරගලවලට බයවෙලා යන්න ඕනේ නෑ. ඒක වැරදි පුර්වාදර්ශයක් වේවි (රාසමානික්කම් කියන විදියට ඈ)​

    රාසමානික්කම් එහෙම කිව්වද ?​

    දැන් නම් ගියේ නැත්නම් ගෝටා ගේ මාලි මිනිය තමයි ඊලග රැල්ල

    එකම තුරුම්පුව බදු මිල වැඩි වුනට් අඩුම තෙල් ටික හරි දෙන්න ඕනේ බැරි නම් ඉදලා වැඩක් නාහා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රාසමානික්කම් එහෙම කිව්වද ?​

    දැන් නම් ගියේ නැත්නම් ගෝටා ගේ මාලි මිනිය තමයි ඊලග රැල්ල

    එකම තුරුම්පුව බදු මිල වැඩි වුනට් අඩුම තෙල් ටික හරි දෙන්න ඕනේ බැරි නම් ඉදලා වැඩක් නාහා

    රාසමානික්කම් කිව්වේ එහෙම තමයි හැබැයි එයා කැමතිනැති ගෝටයි රනිලුයි ගියාට පස්සෙ අරගල කරොත් නරක පුර්වාදර්ශයක් වෙනව කියලා​

    • Dislike
    Reactions: rckdck

    Sen-lu

    Well-known member
  • මූ හරි එකෙක් නම් මූ තව මාස තුනක් ඉදලා රට සාමකාමී කරලා පාඩුවේ අස් වෙලා යන්න ඕන. ඒ උනාට මූ එහෙම එකෙක් නෙමේ කියලා දැන් අපි දන්නවා. මගේ අවම බලාපොරෝතුව මාසයක් වත් ඉදලා අයින් වෙන්න කියන එක.
    උඹ කොයි ලෝකෙද බං ඉන්නෙ. ඕක එහෙයම යන මිනිහෙක් නෙවේනෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ලංකාවේ හැම පලාතකම් ජනාධිපතිට ඉන්න මන්දිරයක් තියෙනවා.​

    දැන් හෙට ගෝටා යන්න බෑ කිව්වොත්. අරගලයේ උන් මොනවා කරන්නද බන් ? කොලබ ඉතින් බකන් එලාගෙන ඉන්නයි තියෙන්නේ. මන්දිර දෙකත් කාර්යාලයත් ලෙසියෙන් ගන්න පුළුවන් අවම බලයෙන්. පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. උපරිම කොච්චර කල් ඉඳිද ? සතියක් ඉඳිවි. ඊට පස්සේ ඉන්නේ අර නන්තරේ ගොබිලෝ විතරයි. ගෝට යන්න්න ඕනේ හැබැයි මේ වගේ අරගලවලට බයවෙලා යන්න ඕනේ නෑ. ඒක වැරදි පුර්වාදර්ශයක් වේවි (රාසමානික්කම් කියන විදියට ඈ)​

    ආන්ඩුව නැවතිලා තියෙන්නේ. පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ වහල් හමුදාවේ පඩි දවස වෙනකල්🤣🤣