සෝභිත හාමුදුරුවොන්ටයි කොන්ඩේ වවා ගත්තු ෆාදර්ටයි අන්තරේ සෙට් එකටයි මොකක්ද තියෙන අයිතිය තනි තනියෙන් ඇවිත් අරගලයේ ඉල්ලිම් ප්රකාශ කරන්න මොකද ඔය 3 ගොල්ලෝ විතරක් නෙමේනේ අරගලයේ හිටියේ. අරගලයේ ඒ අයට අයිති පංගුව ගොඩක් පොඩියි
Trueමුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.
මුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.
අන්න ඒකයි මචං. ගෝඨා පින් ගෝනෙක් වෙනවා කියලා මං අදහස් කරේ ඒක නෙමේ මචං. ගෝඨාභය කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් පහළ උන බලවත්ම ජනාධිපතිවරයා. අනිත් එක මිනිහගේ චරිතය හදලා තිබ්බේ කෙලින් තීරණ ගන්න බය නැති පුටින් වගේ චරිතයක් විදියට. අනිත් එක මිනිස්සු මුට බයත් වෙලා හිටියා ගෙන්න කලින්, මූ හිට්ලර් වගේ ඒකාධිපති තනි තීරණ ගන්න එකෙක් විදියටත්. එහෙව් එකෙක්ව මෙහෙම බල්ලෙක් ගානට දාලා පින් ගොනෙක් කරලා එලවලා දාන්න පුලුවන් කියන්නේ. ඊළඟට එන උන් ගැන කුමන කතාද?dan uta mula indanma wirudda wela, uta chande danna epa kiyala e dawas wala kiyapu api bayiyo wela mewa kiyanakota.
ude pandara puka uda dagena gihin uta chande dala apu ewun thamai dan rata hadana lori talk didi raganne wadi hariyak.
gota nam pin gonek wunata kamak na, u kohomath pin gonekne. ethanin ehata kiyala thiyena deta 100% ekagai.
mu ain wunata passe minissu dana ganna oni amaruwen hari elagata ena government ekata paduwe wada karagena yanna denna. sathi 2k thel nathi wuna gaman andu peralala gewal gini thiyanna gaththoth nam sorry ma thamai.
මිනිස්සු එච්චර මෝඩ නැහැ බන් මම අම හිතන්නේ නැහැ හරියට පවර් එක මාරු වුනොත් තව මාස 6කට කොච්චර කෙලවුනත් මෙහෙම වෙන්නේ නහාඅන්න ඒකයි මචං. ගෝඨා පින් ගෝනෙක් වෙනවා කියලා මං අදහස් කරේ ඒක නෙමේ මචං. ගෝඨාභය කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් පහළ උන බලවත්ම ජනාධිපතිවරයා. අනිත් එක මිනිහගේ චරිතය හදලා තිබ්බේ කෙලින් තීරණ ගන්න බය නැති පුටින් වගේ චරිතයක් විදියට. අනිත් එක මිනිස්සු මුට බයත් වෙලා හිටියා ගෙන්න කලින්, මූ හිට්ලර් වගේ ඒකාධිපති තනි තීරණ ගන්න එකෙක් විදියටත්. එහෙව් එකෙක්ව මෙහෙම බල්ලෙක් ගානට දාලා පින් ගොනෙක් කරලා එලවලා දාන්න පුලුවන් කියන්නේ. ඊළඟට එන උන් ගැන කුමන කතාද?
ලංකාවේ මිනිස්සු ගැනද බං උබ ඔය කියන්නේ? ඉස්සරහට තෙල් ගෑස් නැති වෙන එක නෙමේ වෙන ලොකුම ප්රශ්නේ. කන්නවත් හඹුනොත් ලොකු දෙයක්. උබ හිතනවාද ගව පට්ටිය කැලබෙන් නැතුව ඉදී කියලා.මිනිස්සු එච්චර මෝඩ නැහැ බන් මම අම හිතන්නේ නැහැ හරියට පවර් එක මාරු වුනොත් තව මාස 6කට කොච්චර කෙලවුනත් මෙහෙම වෙන්නේ නහා
පෙරේට්ටෝනට මිනිස්සු පයින් ගහලා එලවන්නේ අයෙත් මෙහෙම දෙයක් කරන්න අවොත්
ගෝටා ට බලවත් අනුදුවක් තිබ්බ නිසා තමයි මෙහෙම හරි අල්ලාගෙන හිටියේ
මිනිස්සුන්ගෙ ප්රශ්ණ පෙන්නන්න ඕන සිරසෙ. මොකද සිරස කියන්නෙ ඔළුව නිසා මිනිස්සුන්ගෙ ප්රශ්ණ තියෙන්නෙ ඔළුවෙ නිසා ඒකට සුදුසුම චැනල් එක සිරස. දෙරණෙ චැනල් එකේ පෙන්නන්න ඒන නාය යෑම්, භූමි කම්පා, භූමි ගිලා බැසීම් වගේ දේවල්. හිරු එකේ කාළගුණයට සම්භන්ධ දේවල්... etc.අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.
මිනිස්සුන්ගේ ප්රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි
අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.
මිනිස්සුන්ගේ ප්රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි
මම කියපු දේ ඉල්ලා අස්කරගන්නවාලංකාවේ මිනිස්සු ගැනද බං උබ ඔය කියන්නේ? ඉස්සරහට තෙල් ගෑස් නැති වෙන එක නෙමේ වෙන ලොකුම ප්රශ්නේ. කන්නවත් හඹුනොත් ලොකු දෙයක්. උබ හිතනවාද ගව පට්ටිය කැලබෙන් නැතුව ඉදී කියලා.