හෙට ගෝට අස්වෙන්නම ඕනේද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    සෝභිත හාමුදුරුවොන්ටයි කොන්ඩේ වවා ගත්තු ෆාදර්ටයි අන්තරේ සෙට් එකටයි මොකක්ද තියෙන අයිතිය තනි තනියෙන් ඇවිත් අරගලයේ ඉල්ලිම් ප්‍රකාශ කරන්න මොකද ඔය 3 ගොල්ලෝ විතරක් නෙමේනේ අරගලයේ හිටියේ. අරගලයේ ඒ අයට අයිති පංගුව ගොඩක් පොඩියි
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.
    True
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මුල ඉදන්ම ගෝඨාභය බල්ලට විරුද්ධව කතා කරපු එකෙක් මම. හැබැයි මට නම් කියන්නේ තියෙන්නේ හෙට ගෝඨාභය අස් වෙලා ගියොත් උ පින් ගොනෙක් ගානට වැටෙනවා කියලා. අනිත් එක උ අයින් උනොත් මෙතන වැරදි ආදර්ශ ගොඩක් යනවා. මිනිස්සුන්ගේ අතට අසීමිත බලයක් දෙන එක ඉතාම වැරදී. විශේෂයෙන් ලංකාවේ වගේ 80% ක් විතර හරක් ඉන්න රටක.

    dan uta mula indanma wirudda wela, uta chande danna epa kiyala e dawas wala kiyapu api bayiyo wela mewa kiyanakota.
    ude pandara puka uda dagena gihin uta chande dala apu ewun thamai dan rata hadana lori talk didi raganne wadi hariyak.

    gota nam pin gonek wunata kamak na, u kohomath pin gonekne. ethanin ehata kiyala thiyena deta 100% ekagai.
    mu ain wunata passe minissu dana ganna oni amaruwen hari elagata ena government ekata paduwe wada karagena yanna denna. sathi 2k thel nathi wuna gaman andu peralala gewal gini thiyanna gaththoth nam sorry ma thamai.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    අන්න ඒකයි මචං. ගෝඨා පින් ගෝනෙක් වෙනවා කියලා මං අදහස් කරේ ඒක නෙමේ මචං. ගෝඨාභය කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් පහළ උන බලවත්ම ජනාධිපතිවරයා. අනිත් එක මිනිහගේ චරිතය හදලා තිබ්බේ කෙලින් තීරණ ගන්න බය නැති පුටින් වගේ චරිතයක් විදියට. අනිත් එක මිනිස්සු මුට බයත් වෙලා හිටියා ගෙන්න කලින්, මූ හිට්ලර් වගේ ඒකාධිපති තනි තීරණ ගන්න එකෙක් විදියටත්. එහෙව් එකෙක්ව මෙහෙම බල්ලෙක් ගානට දාලා පින් ගොනෙක් කරලා එලවලා දාන්න පුලුවන් කියන්නේ. ඊළඟට එන උන් ගැන කුමන කතාද?
     
    • Like
    Reactions: Troop

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    මිනිස්සු එච්චර මෝඩ නැහැ බන් මම අම හිතන්නේ නැහැ හරියට පවර් එක මාරු වුනොත් තව මාස 6කට කොච්චර කෙලවුනත් මෙහෙම වෙන්නේ නහා
    පෙරේට්ටෝනට මිනිස්සු පයින් ගහලා එලවන්නේ අයෙත් මෙහෙම දෙයක් කරන්න අවොත්

    ගෝටා ට බලවත් අනුදුවක් තිබ්බ නිසා තමයි මෙහෙම හරි අල්ලාගෙන හිටියේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මිනිස්සු එච්චර මෝඩ නැහැ බන් මම අම හිතන්නේ නැහැ හරියට පවර් එක මාරු වුනොත් තව මාස 6කට කොච්චර කෙලවුනත් මෙහෙම වෙන්නේ නහා
    පෙරේට්ටෝනට මිනිස්සු පයින් ගහලා එලවන්නේ අයෙත් මෙහෙම දෙයක් කරන්න අවොත්

    ගෝටා ට බලවත් අනුදුවක් තිබ්බ නිසා තමයි මෙහෙම හරි අල්ලාගෙන හිටියේ
    ලංකාවේ මිනිස්සු ගැනද බං උබ ඔය කියන්නේ? ඉස්සරහට තෙල් ගෑස් නැති වෙන එක නෙමේ වෙන ලොකුම ප්‍රශ්නේ. කන්නවත් හඹුනොත් ලොකු දෙයක්. උබ හිතනවාද ගව පට්ටිය කැලබෙන් නැතුව ඉදී කියලා.
     
    • Like
    Reactions: Troop

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Aswenne naha wage current ekath kapala thiyenne monawa hari hora game ekak yanawa athi ceb mewata uththara deepalla...
     
    • Haha
    Reactions: Darkseid

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.

    මිනිස්සුන්ගේ ප්‍රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි
    මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ පෙන්නන්න ඕන සිරසෙ. මොකද සිරස කියන්නෙ ඔළුව නිසා මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ තියෙන්නෙ ඔළුවෙ නිසා ඒකට සුදුසුම චැනල් එක සිරස. දෙරණෙ චැනල් එකේ පෙන්නන්න ඒන නාය යෑම්, භූමි කම්පා, භූමි ගිලා බැසීම් වගේ දේවල්. හිරු එකේ කාළගුණයට සම්භන්ධ දේවල්... etc.
     
    Skull2018

    Active member
  • Mar 18, 2019
    147
    107
    43
    Baiyas tama inawa. Ane manda. 69 hutek

    Gota ponnaya hv to resign. No talk further. Ranil ponnayo too
    ------ Post added on Jul 13, 2022 at 2:21 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අරගලේ පැත්තකින් තියපන්. දැන් කියපන්කො.

    මිනිස්සුන්ගේ ප්‍රශ්න රටට පෙන්නන්න ඕන චැනල් එකයි ? ඒවාට ගේන්න සුදුසු නායකයි

    නායකයා රනිල් ලු 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලංකාවේ මිනිස්සු ගැනද බං උබ ඔය කියන්නේ? ඉස්සරහට තෙල් ගෑස් නැති වෙන එක නෙමේ වෙන ලොකුම ප්‍රශ්නේ. කන්නවත් හඹුනොත් ලොකු දෙයක්. උබ හිතනවාද ගව පට්ටිය කැලබෙන් නැතුව ඉදී කියලා.
    මම කියපු දේ ඉල්ලා අස්කරගන්නවා

    ලංකාවේ මිලේච්ච ජාන නැති වෙලා නැහැ නිතිය නිසා සමාජෙන් එක හැංගිලා තිබ්බේ