හෙට ඡය කාටද (පලාත් සභා)

මෙවර පලාත් සභා ඡ&#3505


  • Total voters
    60
  • Poll closed .

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හෙට ඡය කාටද (පලාත් සභා)

11-02-12.gif




හෙට පැවත්වීමට නියමිත උතුරැ,නැගෙනහිර,සබරගමුව ඇතුලු පලාත් සභා වල .සන්දානයට අවාසි විය හැකි බව රඡයේ විශේෂ සමික්ෂනයකින් හෙලිවී තිබේ මෙහි වඩාත්ම බලපෑමක් සිදුවිය හැක්කේ නැගෙනහිර පලාත් සභාවට රඡයට විශාල වශයෙන් අවාසි විය හැකි බවත් මේ සමික්ෂනයෙන් හෙලිවි ඇත උතුරැ මැද පලාත් සභාවෙත් තියුණු සටනක් තිබෙන බව සමික්ෂණ වාර්තාව පෙන්නුම් කරයි.
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කවුරු දිනුවත් අපි (මහජනතාව) පරාදයි..:baffled::baffled::baffled:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක්සත් ඡනතා නිදහස් සන්දානය 11 57.89%
    එක්සත් ඡාතික පක්ෂය 8 42.11%
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මාත් කැමතියි එක්සත් ජාතික පක්ෂය කියන්නේ එත් දිනන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය :nerd:
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    හෙට ඡන්දෙදි 50% කට වඩා කට්ටිය ඡන්දේ දෙන්න යන්නේ නැහැ.....

    එතකොට දිනන්නේ හොර ඡන්ද.... හොර ඡන්ද වලිනුත් පවතින ආණ්ඩුවට හොර ඡන්ද වැඩියෙන් දාන්න පුලුවන්... ඒ කියන්නේ දින්නනේ එජනිස තමයි
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හෙට ඡන්දෙදි 50% කට වඩා කට්ටිය ඡන්දේ දෙන්න යන්නේ නැහැ.....

    එතකොට දිනන්නේ හොර ඡන්ද.... හොර ඡන්ද වලිනුත් පවතින ආණ්ඩුවට හොර ඡන්ද වැඩියෙන් දාන්න පුලුවන්... ඒ කියන්නේ දින්නනේ එජනිස තමයි

    මටත් හිතෙන්නේ එහෙම වෙයි වගේ
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම නම් ඡන්දේ දන්නේ නැ මොකෙක්ටවත්:frown:

    මමත් හිතුවේ නොදී ඉන්නව කියල එත් අපි ඡන්චය නොදැම්මොත් අපේ ඡන්ච වංචාකාරි ලෙස හරි දාන්න ඉඩ තියෙනවා :no::no:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක්සත් ඡනතා නිදහස් සන්දානය 17 51.52%
    එක්සත් ඡාතික පක්ෂය 16 48.48%
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මාත් කැමතියි එක්සත් ජාතික පක්ෂය කියන්නේ එත් දිනන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය :nerd:

    mamath hitanne ehema wei kiyala..unp ekata wadi chanda tibunath dinane anduwa tamai