හෙට ඡය කාටද (පලාත් සභා)

මෙවර පලාත් සභා ඡ&#3505

  • Total voters
    60
  • Poll closed .

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    palath saba mathiwarana kiyanne maha boruwak
    oken minissunta wena sethak naha
    hohen hari apu horu set ekak janatha mudal walin thamange madiya thada karaganna eka witharai wenne

    unta aththatama ratata janathawata sewayak karanna nam enne ayi un ochchara salli wiyadam karagena, gaha maragena, hora chanda dagena mathiwarana walata idiripath wenne?

    kawuru dinuwath hamadama rate janathawa paradayi

    :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    paradinakota kiyana katha....! lol ohoma wenawanan janda polawalata nijojithayo dana eke therumak naa ne bolaw! :P

    එකනේ කියන්නේ පොනිලයට මේකේ ඉන්න ලොල්ලො කැමති උනාට රටේ මිනිස්සුන්ට පිස්සු නැනේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ අහන්ඩ දෙයක් නැ දිනන්නේ එක්සත් ඡනතා නිදහස් සන්දානය.
    3_24.jpg

    • Like
    Reactions: gepa and sen10

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    palath saba mathiwarana kiyanne maha boruwak
    oken minissunta wena sethak naha
    hohen hari apu horu set ekak janatha mudal walin thamange madiya thada karaganna eka witharai wenne

    unta aththatama ratata janathawata sewayak karanna nam enne ayi un ochchara salli wiyadam karagena, gaha maragena, hora chanda dagena mathiwarana walata idiripath wenne?

    kawuru dinuwath hamadama rate janathawa paradayi

    :no::no:

    :yes::yes::yes:එක ඇත්ත බන් සංවර්ධනය ව්‍යාපාති වලට මුදල් ගමට එනකොට එකෙන් 80% ඇමැති වරැ මන්ත්‍රි පලාත් සභා වලිනුයි ගසා කාලා සොච්චමක් තමයි ලැබෙන්නේ

    melo rahak na.mama ude 8ta vithara giya chande danna.kisima polimak na.chanda keruwawa epa wela tyenne.

    ඔව් බන් එක ඇත්ත ප්‍රකාශිත ඡන්ද 40% වඩා අඩු වෙයි
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක්සත් ඡනතා නිදහස් සන්දානය 27 50.00%
    එක්සත් ඡාතික පක්ෂය 27 50.00%
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    kawru dinnat wadak ne, minissunta labena deyak ne, aduma gane ratawat hadenne na

    එ වුනාට ආන්ඩුව මේ යන ගමන අනුමත කරන්න බෑ අධ්‍යාපන ප්‍රශ්න දුෂණ නාස්තිය හැමතැනම .බලය වැඩි වෙන්න වැඩි වෙන්න මුන් බය නැතිව .දුෂණ නාස්තිය වංචාවන් එලි පිටමකරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;13374417 said:
    එ වුනාට ආන්ඩුව මේ යන ගමන අනුමත කරන්න බෑ අධ්‍යාපන ප්‍රශ්න දුෂණ නාස්තිය හැමතැනම .බලය වැඩි වෙන්න වැඩි වෙන්න මුන් බය නැතිව .දුෂණ නාස්තිය වංචාවන් එලි පිටමකරනවා
    ඔව් ඔව් අපිට බලා ගන්ඩ පුළුවන් වෙයි කොච්චරක් අනුමත කරනවද අනුමත නොකරනවද කියල.