සමීක්ෂණ thread , පුක දෙන thread දැන් ඉවර වෙන එකේ හෙට ජන්දය දැමීම සදහා කිරි වැසියන් දිරිමත් කිරීමට මෙම ත්රෙඅඩ් එක දමන ලදී .
"මම නං ජන්දේ දැම්මේ නෑ" කියල අත පිහද ගන්නේ නැතුව මිනිහෙක් වගේ හෙට ගිහින් කතිරේ ගහල වරෙල්ල..
එහෙම කියල ඉතින් දිනන්නේ නැති සිලරතනට ගහන්නත් එපා, අපරාදේ! තුන් දෙනෙක් අතරනේ තියෙන්නේ එක හින්ද Big 3 ට ( Naruto , Goku , Luffy ) ගහල එන්න
චන්දෙ නොදීම ඔබව automatically බහුතරයට support කරන අයෙක් බවට පත් කරයි කියලයි කියන්නේ ( බැරි වෙලාවත් සජිත් අවොත් උබත් එතකොට මෝඩයෙක්ට ජන්දේ දුන්න මෝඩ හුකන්නෙක් වෙයි )
නාමල් ජයසිංහගෙ "Gladiator ප්‍රේමය" වේදිකා නාට්‍යයේ තැනක මෙහෙම කියනවා. (This quote, I copied from FB )
"නොදන්නා බෙනයකට රිංගන නාගයෙක්ගෙ පෙනේට අත්වෙන ඉරණමම වලිගෙටත් අත්වෙනවා, වලිගෙ කොච්චර අහිංසකයි කිව්වත්... ඔයා ජන්දෙ නොදුන්නට ඔය ආණ්ඩු පත්වෙනවා. මං ජන්දෙ දුන්නෙ නෑ කියලා ඒ ආණ්ඩු ගේන අසාධාරණ රෙගුලාසිවලට යටත් නොවී ඉන්න පුලුවන්ද?"
දේශපාලනය ඇතුලෙ හොඳම තැනක් තෝරාගන්න බැරි නම් තමාට අනුව අඩුම හානිය තියෙන තැනවත් තෝරගන්න.
ඒ නිසා ඔබේ ජන්දය හෙට පාවිච්චි කරන්න!
ජය වේවා අපි ගියා.
ඉරිදට 9 වෙනි ජනාදිපති එක්ක හමුවෙමු!

Last edited: