හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    IMG-20210819-171755.jpg

    https://www.hirunews.lk/280124/රට-සම්පූර්ණයෙන්-වසා-දැමීමේ-සූදානමක්
    rate minisuus kohomatha S ta jathiya amathanawa hama thathparayakama.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    රට වහනවා අතුරු ප්‍රතිපල (ආර්තිකය ) ගැන වගකීම ගන්න බෑ කියයි. කෝමද එතකොට?
    එහෙම කියන්නේ නෑ බන් . එහෙම කියන්න පුලුවන් ද අපි වගකීම ගන්නේ නෑ කියලා රට පාලනය කරන්න බලේ ඉල්ලපු උන් ?
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    එහෙම කියන්නේ නෑ බන් . එහෙම කියන්න පුලුවන් ද අපි වගකීම ගන්නේ නෑ කියලා රට පාලනය කරන්න බලේ ඉල්ලපු උන් ?
    ithin ban mechchara watila tiyena econ ekak ekka kohomada ratak wahala tiyaganne?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
    ජාතිය ඉතිං හැමදාම මූටයි මුගෙ පවුලෙ ඔක්කොටමයි අමතනවනෙ බං.. ඒ නිසා වෙනසකටත් එක්ක ඔන්න ඔහෙ මූ හෙට ඇමතුවාවෙ 😂😂😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කෙල්ලගේ බෙල්ලේ බැඳලා තියන බොම්බෙ පිපිරෙන්න යන අන්තිම තත්පරේ කොල්ල ස්ලෝමෝෂන් එනවා වගේ හෙට අපෙ කොල්ලා ආවා... කෙල්ල භේරගත්තා. 😜
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙම කියන්නේ නෑ බන් . එහෙම කියන්න පුලුවන් ද අපි වගකීම ගන්නේ නෑ කියලා රට පාලනය කරන්න බලේ ඉල්ලපු උන් ?
    But බෝලෙ පාස් කරයි රට බංකොලොත් උනේ ජෝසප් ස්ටාලින් නිසා කියලා ;)
     
    • Haha
    Reactions: fdk

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ජාතිය අමතනවා කියන්නෙ වහන එකක් නෑ මචන්. තෙරුම් කරල දෙන්න අමතන්න හදන්නෙ. වැහුවොත් වැටෙන අමාරුව ගැන. මිනිස්සුන්ට උපරිම පරිස්සමෙන් ඉන්න කියල කියයි. වහනවා කියන්න මු රට අමතන්න ඔනෙ නෑනෙ. ශේප් කරගන්න තමා අමතන්නෙ
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    යකෝ බාලගිරි හොඳයි නේ යාපා... උඹ දැන් දවස් ගානක ඉඳන් කියනවා හෙට වහනවා කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    ithin ban mechchara watila tiyena econ ekak ekka kohomada ratak wahala tiyaganne?
    රටක් වහල තියන එක ගැන නෙවෙයි මම කිව්වේ.
    එහෙම ඇවිත් මොන පාලනය කරන එකාවත් "මම ආර්ථිකේ ගැන වග කියන්නේ නෑ" වගේ කතාවක් කියන්නේ නෑ . එහෙම කියන්න නම් ඉතින් තවත් ඉන්න ඕන නෑ . කොහොමත් එහෙම මෝඩ කතාවක් කියලා ඉල්ලන් කන්නේ නෑ ...

    එකට තමයි නායකත්වය කියන්නේ ... ;-)
    -විමල් වීරවංස
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    But බෝලෙ පාස් කරයි රට බංකොලොත් උනේ ජෝසප් ස්ටාලින් නිසා කියලා ;)
    බොලේ පාස් කරන එක නම් කරයි... ඒක ලංකාවේ උන්ගේ මහා කැත පුරුද්දක්. අනිත් එකාට බැන බැන ඉන්නව.
    ඉස්සර සජිය උගේ උදා ගම්මානයකට ගියොත් වචන දෙකකට පස්සේ කලින් ආණ්ඩුවට බනිනව. රාජපක්ෂලාගේ කාලේ කියලා පටන් අරන්.. උගේ ඕන ඒ වගේ video එකක් අරන් බැලුවොත් ඒක තියනව...
    මේ තීරණේ වැරදි කියලා කිසි එකෙක් පිළිගන්නේ නෑ ලංකාවේ.
     
    • Like
    Reactions: gnilukshi

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    රටක් වහල තියන එක ගැන නෙවෙයි මම කිව්වේ.
    එහෙම ඇවිත් මොන පාලනය කරන එකාවත් "මම ආර්ථිකේ ගැන වග කියන්නේ නෑ" වගේ කතාවක් කියන්නේ නෑ . එහෙම කියන්න නම් ඉතින් තවත් ඉන්න ඕන නෑ . කොහොමත් එහෙම මෝඩ කතාවක් කියලා ඉල්ලන් කන්නේ නෑ ...

    එකට තමයි නායකත්වය කියන්නේ ... ;-)
    -විමල් වීරවංස
    man wage unanam kiyanne oka. thopi ona uttak karaganilla. topi kiyanawa nam wahanawa ita eha man waga kiyanne na kiyala. :D oya wahapan wahapan kiyala kagahana unma tamay passe badu mila wadi unama kela unaama aayeth arutama baninne. ekek kiyanne na wahuwa nisa tamay meka poddak iwasamu kiyala. :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,986
    113
    බොලේ පාස් කරන එක නම් කරයි... ඒක ලංකාවේ උන්ගේ මහා කැත පුරුද්දක්. අනිත් එකාට බැන බැන ඉන්නව.
    ඉස්සර සජිය උගේ උදා ගම්මානයකට ගියොත් වචන දෙකකට පස්සේ කලින් ආණ්ඩුවට බනිනව. රාජපක්ෂලාගේ කාලේ කියලා පටන් අරන්.. උගේ ඕන ඒ වගේ video එකක් අරන් බැලුවොත් ඒක තියනව...
    මේ තීරණේ වැරදි කියලා කිසි එකෙක් පිළිගන්නේ නෑ ලංකාවේ.
    අපේ ගොං වාහෙලත් හැමදාම දෙපැත්ත මාරු කර කර ඉන්නවා. නිකමට තුන්වැන්නෙකුට දීලා බලපංකෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    අපේ ගොං වාහෙලත් හැමදාම දෙපැත්ත මාරු කර කර ඉන්නවා. නිකමට තුන්වැන්නෙකුට දීලා බලපංකෝ
    තුන් වැනියෙක්ට දෙවනිය විදියට චන්දෙට ඉස්සරහට ආපු දවසට දිනයි. නැත්නම් අපරාදේ චන්දෙ බන්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    අපේ ගොං වාහෙලත් හැමදාම දෙපැත්ත මාරු කර කර ඉන්නවා. නිකමට තුන්වැන්නෙකුට දීලා බලපංකෝ
    uba kiyana 3 kawda? dakkada #NAGA Awith natapu pissuwa?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ජාතිය අමතනවා කියන්නෙ වහන එකක් නෑ මචන්. තෙරුම් කරල දෙන්න අමතන්න හදන්නෙ. වැහුවොත් වැටෙන අමාරුව ගැන. මිනිස්සුන්ට උපරිම පරිස්සමෙන් ඉන්න කියල කියයි. වහනවා කියන්න මු රට අමතන්න ඔනෙ නෑනෙ. ශේප් කරගන්න තමා අමතන්නෙ
    අනිවා මේච්චර කල් ජාතිය අමතලා නෙවෙයි නේ වැහුවේ මෙක ශෙපක් දන්න වගේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජාතිය අමතනවා කියන්නෙ වහන එකක් නෑ මචන්. තෙරුම් කරල දෙන්න අමතන්න හදන්නෙ. වැහුවොත් වැටෙන අමාරුව ගැන. මිනිස්සුන්ට උපරිම පරිස්සමෙන් ඉන්න කියල කියයි. වහනවා කියන්න මු රට අමතන්න ඔනෙ නෑනෙ. ශේප් කරගන්න තමා අමතන්නෙ
    නොප්.වහනවා.ALREADY RECORDING
     
    • Wow
    Reactions: missaka86 and VPS09