rate minisuus kohomatha S ta jathiya amathanawa hama thathparayakama.
එහෙම කියන්නේ නෑ බන් . එහෙම කියන්න පුලුවන් ද අපි වගකීම ගන්නේ නෑ කියලා රට පාලනය කරන්න බලේ ඉල්ලපු උන් ?රට වහනවා අතුරු ප්‍රතිපල (ආර්තිකය ) ගැන වගකීම ගන්න බෑ කියයි. කෝමද එතකොට?
ithin ban mechchara watila tiyena econ ekak ekka kohomada ratak wahala tiyaganne?එහෙම කියන්නේ නෑ බන් . එහෙම කියන්න පුලුවන් ද අපි වගකීම ගන්නේ නෑ කියලා රට පාලනය කරන්න බලේ ඉල්ලපු උන් ?
ජාතිය ඉතිං හැමදාම මූටයි මුගෙ පවුලෙ ඔක්කොටමයි අමතනවනෙ බං.. ඒ නිසා වෙනසකටත් එක්ක ඔන්න ඔහෙ මූ හෙට ඇමතුවාවෙඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
But බෝලෙ පාස් කරයි රට බංකොලොත් උනේ ජෝසප් ස්ටාලින් නිසා කියලාඑහෙම කියන්නේ නෑ බන් . එහෙම කියන්න පුලුවන් ද අපි වගකීම ගන්නේ නෑ කියලා රට පාලනය කරන්න බලේ ඉල්ලපු උන් ?

රටක් වහල තියන එක ගැන නෙවෙයි මම කිව්වේ.ithin ban mechchara watila tiyena econ ekak ekka kohomada ratak wahala tiyaganne?
බොලේ පාස් කරන එක නම් කරයි... ඒක ලංකාවේ උන්ගේ මහා කැත පුරුද්දක්. අනිත් එකාට බැන බැන ඉන්නව.But බෝලෙ පාස් කරයි රට බංකොලොත් උනේ ජෝසප් ස්ටාලින් නිසා කියලා![]()
man wage unanam kiyanne oka. thopi ona uttak karaganilla. topi kiyanawa nam wahanawa ita eha man waga kiyanne na kiyala.රටක් වහල තියන එක ගැන නෙවෙයි මම කිව්වේ.
එහෙම ඇවිත් මොන පාලනය කරන එකාවත් "මම ආර්ථිකේ ගැන වග කියන්නේ නෑ" වගේ කතාවක් කියන්නේ නෑ . එහෙම කියන්න නම් ඉතින් තවත් ඉන්න ඕන නෑ . කොහොමත් එහෙම මෝඩ කතාවක් කියලා ඉල්ලන් කන්නේ නෑ ...
එකට තමයි නායකත්වය කියන්නේ ...
-විමල් වීරවංස
oya wahapan wahapan kiyala kagahana unma tamay passe badu mila wadi unama kela unaama aayeth arutama baninne. ekek kiyanne na wahuwa nisa tamay meka poddak iwasamu kiyala. 
අපේ ගොං වාහෙලත් හැමදාම දෙපැත්ත මාරු කර කර ඉන්නවා. නිකමට තුන්වැන්නෙකුට දීලා බලපංකෝබොලේ පාස් කරන එක නම් කරයි... ඒක ලංකාවේ උන්ගේ මහා කැත පුරුද්දක්. අනිත් එකාට බැන බැන ඉන්නව.
ඉස්සර සජිය උගේ උදා ගම්මානයකට ගියොත් වචන දෙකකට පස්සේ කලින් ආණ්ඩුවට බනිනව. රාජපක්ෂලාගේ කාලේ කියලා පටන් අරන්.. උගේ ඕන ඒ වගේ video එකක් අරන් බැලුවොත් ඒක තියනව...
මේ තීරණේ වැරදි කියලා කිසි එකෙක් පිළිගන්නේ නෑ ලංකාවේ.
තුන් වැනියෙක්ට දෙවනිය විදියට චන්දෙට ඉස්සරහට ආපු දවසට දිනයි. නැත්නම් අපරාදේ චන්දෙ බන්.අපේ ගොං වාහෙලත් හැමදාම දෙපැත්ත මාරු කර කර ඉන්නවා. නිකමට තුන්වැන්නෙකුට දීලා බලපංකෝ
uba kiyana 3 kawda? dakkada #NAGA Awith natapu pissuwa?අපේ ගොං වාහෙලත් හැමදාම දෙපැත්ත මාරු කර කර ඉන්නවා. නිකමට තුන්වැන්නෙකුට දීලා බලපංකෝ
අනිවා මේච්චර කල් ජාතිය අමතලා නෙවෙයි නේ වැහුවේ මෙක ශෙපක් දන්න වගේජාතිය අමතනවා කියන්නෙ වහන එකක් නෑ මචන්. තෙරුම් කරල දෙන්න අමතන්න හදන්නෙ. වැහුවොත් වැටෙන අමාරුව ගැන. මිනිස්සුන්ට උපරිම පරිස්සමෙන් ඉන්න කියල කියයි. වහනවා කියන්න මු රට අමතන්න ඔනෙ නෑනෙ. ශේප් කරගන්න තමා අමතන්නෙ
නොප්.වහනවා.ALREADY RECORDINGජාතිය අමතනවා කියන්නෙ වහන එකක් නෑ මචන්. තෙරුම් කරල දෙන්න අමතන්න හදන්නෙ. වැහුවොත් වැටෙන අමාරුව ගැන. මිනිස්සුන්ට උපරිම පරිස්සමෙන් ඉන්න කියල කියයි. වහනවා කියන්න මු රට අමතන්න ඔනෙ නෑනෙ. ශේප් කරගන්න තමා අමතන්නෙ
3වැන්නා අනුර හරි නාගා හරි මොකා හරි කමක් නෑ. පොහොට්ටු+ ශ්රීලංකා හරි සජබ+එජාප හරි නැතුව.uba kiyana 3 kawda? dakkada #NAGA Awith natapu pissuwa?