හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    ගිය පාර ඇමතුවා වගේ වීඩියෝ කරලා චොර වෙන්නද් යන්නෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ගිය පාර ඇමතුවා වගේ වීඩියෝ කරලා චොර වෙන්නද් යන්නෙ
    නෑ දැන් වයිට් හවුස් එකේ වගේ වෙනම කාමරයක් හදල තියෙන්නේ
    එකට කියන්නේ ජාතිය අමතන නාන කාමරේ කියලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අපූ මුසලයා ඇමතුවාට පස්සේ මොකක්හරි හෙනයක් පාත් වෙනව අඩු ගානේ බලපන් අලුත් ප්‍රබේදයක් ඇති උනා කියයි
    ගියපාර මූ අමතල ඉවර වෙද්දී ගෙවල් ගානකම tv වල ස්ක්‍රීන් කුඩු වෙලා තිබ්බා

    btw හෙට බක්ග්රව්න්ඩ් එක කොහේද කනත්ත ද
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.

    Mey dawaswala Teledramath chora.Meykawath ahala fun ekak ganna botaleykui bytes tikakui ready karanna inne
    Backdrop eka Gampaha Mochery da Panadura Kanattada
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    රට වහනවා අතුරු ප්‍රතිපල (ආර්තිකය ) ගැන වගකීම ගන්න බෑ කියයි. කෝමද එතකොට?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වහනවා
    උබ දැන් කීපාරක් කිව්වද ත්‍රෙඩ් දදා වහනවා කියලා. ඊට පස්සේ හිමිට සද්දේ නැතුව ඉන්නවා. පොඩ්ඩක් බලපන්කො උබේ ත්‍රෙඩ් පහුගිය දවස් වල දාපු.
     
    • Like
    Reactions: NextGen

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මම නම් රට වහනවට කැමති නෑ. මේ රෑ ජාමෙට ඇදිරි නීතිය දාලත් අතඩන්ගුවට ගත්තු ගාන දාහ පැනලා.ඉතින් දවල්ට මුන් ඉදීයිද? :baffled: :baffled: :baffled:
    අන්තිමේ කොරෝනත් එතන ආර්තිකෙත් හබක්