යාප අයිය කියන දෙයක් තම ...වහනවා

තම්ක්ස් news එකට ...
මොනවද දන් නෑ අර මනුස්සය කියන්න යන්නේ ,,,
යාප අයිය කියන දෙයක් තම ...වහනවා


නෑ දැන් වයිට් හවුස් එකේ වගේ වෙනම කාමරයක් හදල තියෙන්නේගිය පාර ඇමතුවා වගේ වීඩියෝ කරලා චොර වෙන්නද් යන්නෙ
හාල්මැස්සෝ, පරිප්පු තමයි..
රට වහන්න නැකතට කතාකරන්න ඕනද?
ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
Lol recording ekak ne danneඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
උබ දැන් කීපාරක් කිව්වද ත්රෙඩ් දදා වහනවා කියලා. ඊට පස්සේ හිමිට සද්දේ නැතුව ඉන්නවා. පොඩ්ඩක් බලපන්කො උබේ ත්රෙඩ් පහුගිය දවස් වල දාපු.වහනවා