ඇයි බන් ස්ටොක් ඉවරද?අද රෑම වහන එකක් නෑ නේ යාපෝ ??
හෙට රෑට ද අමතන්නේ?? කවද ඉදලා ද වෙන්නෙ??නොප්.වහනවා.ALREADY RECORDING
මැෂින් එකේ cooler එකෙන් එක දිගට කර්ස් කර්ස් සද්දයක් එන්න ගත්ත නේ . වැඩ කරන්න අවුලක් නැති උනාට අලුතෙන් ගත්ත මැසිම. මේක කැඩිලා ලොක්ක ඩවුන් කරොත් ඉතින් ඉදල හමාරයි.ඇයි බන් ස්ටොක් ඉවරද?
this is very bad. ekak ganin danma gihinමැෂින් එකේ cooler එකෙන් එක දිගට කර්ස් කර්ස් සද්දයක් එන්න ගත්ත නේ . වැඩ කරන්න අවුලක් නැති උනාට අලුතෙන් ගත්ත මැසිම. මේක කැඩිලා ලොක්ක ඩවුන් කරොත් ඉතින් ඉදල හමාරයි.
Kanaththaka indan karai heta.හෙට බැක්ග්‍රවුන්ඩ් එක මොකක් වෙයි ද ?
එදා දැම්ම කුරුල්ලො කෑ ගහන සද්දෙ හෙටත් දායි ද ?
bad කිව්වේ මේ වෙලේ කැඩුන එකද නැත්නම් issue එකද ?this is very bad. ekak ganin danma gihin
මැෂින් එකේ cooler එකෙන් එක දිගට කර්ස් කර්ස් සද්දයක් එන්න ගත්ත නේ . වැඩ කරන්න අවුලක් නැති උනාට අලුතෙන් ගත්ත මැසිම. මේක කැඩිලා ලොක්ක ඩවුන් කරොත් ඉතින් ඉදල හමාරයි.
wire නම් වදින්නේ නෑ . නිකන් අර බයිසිකල් රෝදෙකට ඉරට්ටක් ඇල්ලුවම වගේ sound එකක් එනව . clean කරන්න වෙයි. උඩ සෙට් කරල තියන liquid cooler එක.fan pethi wire wala wadinawada balahan. ehema nathinam clean karanna fan eka
more like the issue may hit in futurebad කිව්වේ මේ වෙලේ කැඩුන එකද නැත්නම් issue එකද ?
මම නම් හිතන්නේ අවුල පොඩි එකක් වෙන්න ඇති සමහර විට . අලුත් භාණ්ඩේ නිසා ගලවල පිස්සු කෙලින්න කැමති නෑ .