හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    ඇයි බන් ස්ටොක් ඉවරද?
    මැෂින් එකේ cooler එකෙන් එක දිගට කර්ස් කර්ස් සද්දයක් එන්න ගත්ත නේ . වැඩ කරන්න අවුලක් නැති උනාට අලුතෙන් ගත්ත මැසිම. මේක කැඩිලා ලොක්ක ඩවුන් කරොත් ඉතින් ඉදල හමාරයි.
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මැෂින් එකේ cooler එකෙන් එක දිගට කර්ස් කර්ස් සද්දයක් එන්න ගත්ත නේ . වැඩ කරන්න අවුලක් නැති උනාට අලුතෙන් ගත්ත මැසිම. මේක කැඩිලා ලොක්ක ඩවුන් කරොත් ඉතින් ඉදල හමාරයි.
    this is very bad. ekak ganin danma gihin
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එතුමා ජාතිය අමතා කියන කරුනු 3ක් නිවැරදිව ගෙස්කර වටිනා ප්‍රසන්සා ලබාගන්න.
    එතුමාගෙ ස්‍රී මුකයෙන් ගිලිහෙන වැකිතුනක් කලින්ම ගෙස්කර වටිනා තෑගි දිනාගන්න
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Aparade welawa welanda sangam wala porakata hari phi porata hari kiwwa nam lassanata amathala wade goda danawa.

    Shudewala liana baila hari yanne janai priyay wage ewata witharai.

    හෙට බැක්ග්‍රවුන්ඩ් එක මොකක් වෙයි ද ?
    එදා දැම්ම කුරුල්ලො කෑ ගහන සද්දෙ හෙටත් දායි ද ?
    Kanaththaka indan karai heta.
    ------ Post added on Aug 19, 2021 at 7:17 PM
     
    • Haha
    Reactions: Alexb

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    this is very bad. ekak ganin danma gihin
    bad කිව්වේ මේ වෙලේ කැඩුන එකද නැත්නම් issue එකද ?
    මම නම් හිතන්නේ අවුල පොඩි එකක් වෙන්න ඇති සමහර විට . අලුත් භාණ්ඩේ නිසා ගලවල පිස්සු කෙලින්න කැමති නෑ .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,263
    113
    Gotland
    මැෂින් එකේ cooler එකෙන් එක දිගට කර්ස් කර්ස් සද්දයක් එන්න ගත්ත නේ . වැඩ කරන්න අවුලක් නැති උනාට අලුතෙන් ගත්ත මැසිම. මේක කැඩිලා ලොක්ක ඩවුන් කරොත් ඉතින් ඉදල හමාරයි.

    fan pethi wire wala wadinawada balahan. ehema nathinam clean karanna fan eka
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    fan pethi wire wala wadinawada balahan. ehema nathinam clean karanna fan eka
    wire නම් වදින්නේ නෑ . නිකන් අර බයිසිකල් රෝදෙකට ඉරට්ටක් ඇල්ලුවම වගේ sound එකක් එනව . clean කරන්න වෙයි. උඩ සෙට් කරල තියන liquid cooler එක.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    bad කිව්වේ මේ වෙලේ කැඩුන එකද නැත්නම් issue එකද ?
    මම නම් හිතන්නේ අවුල පොඩි එකක් වෙන්න ඇති සමහර විට . අලුත් භාණ්ඩේ නිසා ගලවල පිස්සු කෙලින්න කැමති නෑ .
    more like the issue may hit in future
    mona magulak hari wela Fan eka giyoth. ekak genath thiyaganna eka agata hodayi
     
    • Sad
    Reactions: dilann

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට ජනාධිපතිතුමා විසින් ජාතිය අමනනු ලබන අතර එහිදී රට වසා දැමීමක් ගැන නිල වශයෙන් දැනුම් දීමක් නොකෙරේ
    හෙට සිර එන්නත්කරණය සිදුවෙන අකාරය ජනාධිපතිතුමන් විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලබන අතර හෙට සිට එන්නත්කරනය අනිවාර්ය කරනු ලබනවා
    - කිංස්ලි රත්නායක
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වහනවද.කඩවල් ඇරලා තියෙයිද.සල්ලි නෑ බඩු ගන්න
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    150908834_901888217239904_7758042660083613924_o.jpg
     
    • Like
    Reactions: pavithra_uk

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඕනවට වඩා එන්නතම ෆෝම්කරල මිනිස්සු ඒක ගහන් ලොවෙත් කොරෝන නෑ කියන ෆිට් එකේ පිස්සු කෙලල මැරෙනවා

    මොන උලව් ගැහුවත් බේසික් ටික ඕන..මාස්ක් එක,,මීටරේ සැනිටයිසරේ ,රොතුපිටින් කෑම නොකෑම රැස් නොවීම

    බේසික් අමතක කරල කෙලවෙන්නෙ..

    අලිමන්තරේ උගන්නපු පන්තියෙ එවුන්ටික ටෙස්ට් කරන්න කැලෑවෙ තනි අලි ඉස්සරහට ගෙනිහින් සෙල්ලම් දානව වගේ මේක

    බොස් ජබොස් වෙන්නෙ නොදන්නකම නිසා වැක්සින්සරන විතරක් මිනිස්සු යවල
    උගත් දොස්තරල ටික එලවල නොදන්න දොස්තරකන් වෙබ් සයිට් ටිකයි ඔරකල් ප්‍රස්තාරෙයි බලන් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ අනික් එවුන්