හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    පාන් වැඩි කලානේ දැන් පරිප්පු මිල අඩු කරයි. එතකොට බැලන්ස් වෙනවා නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    Background ඕනේ නෑ නාන කාමරයක් වෙනම හදල තියෙන්නේ කිංග්ස් ශුදේවල

    කුනු තියෙන අය එහෙ එනව, අතුල්ලගෙන නාගෙන යනව 😎
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ජනාධිපතිතුමා ජාතිය අමතනව....
    ජාතිය ජනාධිපතිතුමාට හොඳට අමතනව ඊට පස්සේ... 🤣🤣🤣
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කෝ අර කොවින්, මිනිහත් හොයාගන්න නෑනේ. එකපාරට ජාතිය අමතන්න වගේ එකකට තමයි ඕකුන් එලියල එන්නෙ, මෙරු වගේ..:oo:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    හෙට ජනාධිපතිතුමා විසින් ජාතිය අමනනු ලබන අතර එහිදී රට වසා දැමීමක් ගැන නිල වශයෙන් දැනුම් දීමක් නොකෙරේ
    හෙට සිර එන්නත්කරණය සිදුවෙන අකාරය ජනාධිපතිතුමන් විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලබන අතර හෙට සිට එන්නත්කරනය අනිවාර්ය කරනු ලබනවා
    - කිංස්ලි රත්නායක
    meka koheda thiyenne??
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ජනාධිපති තුමාගේ කතාවට තරු 69කින් like කරන්න ඒක බාර් කියල ජනාධිපති තුමා නටවන්න හැමෝම පිළිවෙලින් සැරෙසෙන්න
     
    • Haha
    Reactions: fallend

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකීමෙන් පසු ජාතිය ඇමතීමට නියමිතයි.
     
    • Wow
    Reactions: missaka86