යකො අහල නැද්ද අර කියමනක් තියෙනවා "අනීන්න පෙර සිතා බලනු කියලා".
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jul 18, 2011 #21 යකො අහල නැද්ද අර කියමනක් තියෙනවා "අනීන්න පෙර සිතා බලනු කියලා".
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Jul 18, 2011 #22 ඕකට කියන්නේ අනින්න පෙර මූණ බලනු කියලා.. ට්‍රිප් එක ෆුල් ෆන් එකක් ගන්න..
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Jul 18, 2011 #23 chathupatiya said: යකො අහල නැද්ද අර කියමනක් තියෙනවා "අනීන්න පෙර සිතා බලනු කියලා". Click to expand... මම දාපු එකමනේ චතුවත් දාලා තියෙන්නේ
chathupatiya said: යකො අහල නැද්ද අර කියමනක් තියෙනවා "අනීන්න පෙර සිතා බලනු කියලා". Click to expand... මම දාපු එකමනේ චතුවත් දාලා තියෙන්නේ
Suvin1122 Well-known member Feb 28, 2009 12,517 1,018 113 Elakiri Server.... Jul 18, 2011 #26 umbath adagena naannamai hadanne...
ashavithanage Member Apr 29, 2008 2,423 114 0 Moratuwa Jul 18, 2011 #28 සෑහෙන කාලෙකින් සුපුරුදු තට්ටෙ දැක්කෙ..
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jul 18, 2011 #29 wisal said: මම දාපු එකමනේ චතුවත් දාලා තියෙන්නේ Click to expand... සොරි වෙන්ඩ ඕනා
rajith84 Well-known member May 25, 2008 3,000 385 83 Jul 18, 2011 #30 මේ කාරැණික දැනුම්දීම නුවරඑළිය ප්‍රදේශයේ කොල්ලන්ටයි මේ දිනවල මිනුවන්ගොඩ ග්‍රීස් භූතයා ඔබප්රෙද්ශයේ සැරිසරන බැවින් වඩාත් කල්ලනාකාරී වන්න මැද තට්ටය පෑදුනු කොන්ඩය කොටට කැපූ සමනයෙකු වැනි පුද්ගයෙකු දුටුවහොත් වහාම ලගම ඇති පොලීසියට දැනුම්දෙන්න
මේ කාරැණික දැනුම්දීම නුවරඑළිය ප්‍රදේශයේ කොල්ලන්ටයි මේ දිනවල මිනුවන්ගොඩ ග්‍රීස් භූතයා ඔබප්රෙද්ශයේ සැරිසරන බැවින් වඩාත් කල්ලනාකාරී වන්න මැද තට්ටය පෑදුනු කොන්ඩය කොටට කැපූ සමනයෙකු වැනි පුද්ගයෙකු දුටුවහොත් වහාම ලගම ඇති පොලීසියට දැනුම්දෙන්න
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jul 18, 2011 #31 මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්, මුළු නුවර එළියම භීතියෙන් ඇලලෙයි, කොලු ලොලියෙකුගේ අඳුරු සෙවනැලි නුවර එළියටත්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ කොලු ලොලියෙකු මේ දිනවල නුවර එළිය ප්‍රදේශයට ඇතුල් වී ඇති බව නුවර එළිය පොලීසිය අනාවරණය කරගෙන ඇත, වාහාම ක්‍රියාතමක වූ පොලිසිය නුවර එළිය සහ ඒ අවට ප්‍රදේශ වල වෙසෙන පුරුෂ පක්ෂය සඳහා වයස් භේදයකින් තොරව පු* ආවරණ පැලදීම අනිවාර්ය කරා ඇති අතර මේ පිළිබද දනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ පු* ආවරණ බෙදාදීමේ වැඩසටහන් නුවර එළිය සහ ඒ අවට ප්‍රදේශ වල පොලිස් විශේෂකාර්ය බලකාය කාන්තා ඒකකය මගින් මේ දිනවල සිදුකරණු ලබන අතර, මොහු කොලු ලොලියෙකු වන නිසා, නුවර එළිය සහ ඒ අවට ආරක්ෂාව සදහා පොලිස් කාන්තා ඒකකයේ සෙබලියන් පමණක් යොදවා සියළුම පොලිස් නිලධාරීන් අනිවාර්ය නිවඩු යවා ඇත, විශේෂයෙන්ම පාසැල් සහ පුද්ගලික පන්ති වලට සහභාගී වීම සඳහා නිවසින් බැහැර වන වයස අවුරුදු 18ට අඩු කුඩා පිරිමි ළමුන් සදහා තම දෙමාපියන් විසින් පු* ආවරණ පලන්දවා, එහි ඇති ඉබියතුරු දමා යතුර දෙමාපියන් ලග තබා ගන්න ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ල සිටිනු ලැබේ. මොනම හේතුවක් නිසාවත් එම යතුරු පාසැල් යන ලමුන් අතට නොදෙන ලෙස පොලීසිය දෙමාපියන් හට තරයේ අවවාද කර සිටී. කාන්තාවන් සදහා මොහුගෙන් කිසිදු බලපෑමක් නොවන අතර මොහුගේ ප්‍රදාන ඉලක්කය වන්නේ පිරිමි පාර්ශවය බව තතුදත් ආරංචි මාර්ග පවසයි.
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්, මුළු නුවර එළියම භීතියෙන් ඇලලෙයි, කොලු ලොලියෙකුගේ අඳුරු සෙවනැලි නුවර එළියටත්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ කොලු ලොලියෙකු මේ දිනවල නුවර එළිය ප්‍රදේශයට ඇතුල් වී ඇති බව නුවර එළිය පොලීසිය අනාවරණය කරගෙන ඇත, වාහාම ක්‍රියාතමක වූ පොලිසිය නුවර එළිය සහ ඒ අවට ප්‍රදේශ වල වෙසෙන පුරුෂ පක්ෂය සඳහා වයස් භේදයකින් තොරව පු* ආවරණ පැලදීම අනිවාර්ය කරා ඇති අතර මේ පිළිබද දනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ පු* ආවරණ බෙදාදීමේ වැඩසටහන් නුවර එළිය සහ ඒ අවට ප්‍රදේශ වල පොලිස් විශේෂකාර්ය බලකාය කාන්තා ඒකකය මගින් මේ දිනවල සිදුකරණු ලබන අතර, මොහු කොලු ලොලියෙකු වන නිසා, නුවර එළිය සහ ඒ අවට ආරක්ෂාව සදහා පොලිස් කාන්තා ඒකකයේ සෙබලියන් පමණක් යොදවා සියළුම පොලිස් නිලධාරීන් අනිවාර්ය නිවඩු යවා ඇත, විශේෂයෙන්ම පාසැල් සහ පුද්ගලික පන්ති වලට සහභාගී වීම සඳහා නිවසින් බැහැර වන වයස අවුරුදු 18ට අඩු කුඩා පිරිමි ළමුන් සදහා තම දෙමාපියන් විසින් පු* ආවරණ පලන්දවා, එහි ඇති ඉබියතුරු දමා යතුර දෙමාපියන් ලග තබා ගන්න ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ල සිටිනු ලැබේ. මොනම හේතුවක් නිසාවත් එම යතුරු පාසැල් යන ලමුන් අතට නොදෙන ලෙස පොලීසිය දෙමාපියන් හට තරයේ අවවාද කර සිටී. කාන්තාවන් සදහා මොහුගෙන් කිසිදු බලපෑමක් නොවන අතර මොහුගේ ප්‍රදාන ඉලක්කය වන්නේ පිරිමි පාර්ශවය බව තතුදත් ආරංචි මාර්ග පවසයි.
urajdrlk Well-known member Jul 6, 2006 102,073 3,514 113 Inside Your Laptop ;) Jul 19, 2011 #32 උඹ ඈන්නොත් අනින්නේ ඔය වගේ එකෙක්ටම තමා...... ඉතින් ඌ උඹට මුකුත් අතවරයක් කලාද බං.....??