හෙට ටිප්ස් එක යන්න පෙති පාන් එකක් ගෙනාව 280 යි

AnuradhaRa

Well-known member
  • ඥාන කතා දෙකකුත් ගත්ත
    එතන ඥාන කතා පට්ට

    අම්මල කොහෙ හරි දුර ගමනක් යනවනං අනිව පෙති පාන් තමා ඉතිං
    පෙති පාන් කිව්වෙ සැන්විජ් පාන්

    කුරුසගස් හන්දියෙ තියෙනව කඩයක්
    පාන් බනිස් පට්ට
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,742
    113
    බටර් / ජෑම් ගත්තෙ නෑද ?
    ජෑම් ගන්න තිබුනෙ ....
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සීනි සම්බෝල හදන්න බී ලූණු ගේන්න අමතක කරන්න එපා නැත්තන් උබව කලුවරේ කඩේ යවයි ආය..
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,922
    113
    kandy
    සීනි සම්බෝල හදන්න බී ලූණු ගේන්න අමතක කරන්න එපා නැත්තන් උබව කලුවරේ කඩේ යවයි ආය..
    බඩගිනි හැදෙන පොස්ට් මේවා
     
    • Like
    Reactions: Flappybird