COLOMBO (News 1st) : හෙට (31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවට දනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, හෙට දිනය තීරණාත්මක බැවින් සාද ආදිය නිවසට සහ සිය පරිශ්‍රයට පමණක් සීමා කරන ලෙසයි.
තව ද කොළඹින් පිටව පොදු ප්‍රවාහනය සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.