හෙට තීරණාත්මකයි...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    COLOMBO (News 1st) : හෙට (31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවට දනුම් දෙයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, හෙට දිනය තීරණාත්මක බැවින් සාද ආදිය නිවසට සහ සිය පරිශ්‍රයට පමණක් සීමා කරන ලෙසයි.

    තව ද කොළඹින් පිටව පොදු ප්‍රවාහනය සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපි නම් අද පාටි 😁
    කොලබ හැමතැනම මිනිස්සු බන්.
    ඇදුම් කඩවල් පුරෝලා මිනිස්සු
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    COLOMBO (News 1st) : හෙට (31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවට දනුම් දෙයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, හෙට දිනය තීරණාත්මක බැවින් සාද ආදිය නිවසට සහ සිය පරිශ්‍රයට පමණක් සීමා කරන ලෙසයි.

    තව ද කොළඹින් පිටව පොදු ප්‍රවාහනය සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    පුකට නිවනක් නැ හිනා වෙලාම
     
    • Like
    • Haha
    Reactions: dxx and Maui_15