"හෙට දවසේ සිනමාව" සිනමා කෘති ප්‍රදර්ශනය

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    "හෙට දවසේ සිනමාව" සිනමා කෘති ප්‍රදර්ශනය

    දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමීව හෙට දවසේ සිනමාව වෙනුවෙන් පිදෙන සම්මාන කාණ්ඩයේ සිනමා කෘති ප්‍රදර්ශනය මැයි මස 6 සහ 7 යන දිනයන්හි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා සාලාවේ පැවැත්වේ

    13100847_667939023344374_7667865242259578363_n.jpg
     

    Similar threads