"හෙට දවසේ සිනමාව" සිනමා කෘති ප්රදර්ශනය දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමීව හෙට දවසේ සිනමාව වෙනුවෙන් පිදෙන සම්මාන කාණ්ඩයේ සිනමා කෘති ප්රදර්ශනය මැයි මස 6 සහ 7 යන දිනයන්හි ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා සාලාවේ පැවැත්වේ