හෙට දිනන්නෙ චීනෙද ඉන්දියාවද?

හෙට දිනන්නෙ?


  • Total voters
    44
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්රුත් නෙමෙයි…අරගල කරුවෝ…. අරගලේ ප්‍රතිපල ලැබෙන්නේ හෙට 😂🤭
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පාස්කුවෙ ඉදන් ලංකාවෙ ආර්ථික අර්බුදේ එනකං ඉන්දු ඇමරිකා සෙට් එක දිනලා ඉන්නෙ. දැන් චීනට අර කොටා දැම්මා කියලා කරන්න පුළුවං මගුලක් නෑ,
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඉල්ලපු වෙලාවෙ "චී ණය" දුන්නෙ නැහැනෙ... ඉන්දියාවනෙ දුන්නෙ...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඩලස් දිනනව නම් කැමති
    ඒත් පාර්ලිමේන්තුව ඇතුලෙ
    රනිල් දිනන්න පුලුවන් ඉඩ
    වැඩියි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිට්ටට වඩා නම් පොනිල හොඳයි.
    හැබැයි මම කැමති චීනෙ දිනනවට.
    පිස්සු නන්දෙ තමා චීනව තරහ කරගෙන වැඩේ නෑවේ.
     
    • Like
    Reactions: sakuntha1996

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පාස්කුවෙ ඉදන් ලංකාවෙ ආර්ථික අර්බුදේ එනකං ඉන්දු ඇමරිකා සෙට් එක දිනලා ඉන්නෙ. දැන් චීනට අර කොටා දැම්මා කියලා කරන්න පුළුවං මගුලක් නෑ,
    යුද්ධ කාලෙදිවත් නැති නොවුන ඩොලර්, තෙල්, ගෑස් වලට මොනවද උනේ (කවුද කරේ) කියල තේරෙන්න කාලයක් යයි... කවුරු පත් උනත් "තනි සිංහල... බොවුජ රට වගේ" ප්‍රකාශ කිරීමෙන් වැලකිලා ඉන්න ඕන.. ලොකු තැන් වලට කේන්ති ගියොත් තියලම අරින වචන ඕව... පාඩුවේ ණයට කාල, ඇදල ඉන්න දැනගන්න ඕන. සිස්ටම් චේන්ජ් වගේ බරපතල දේවල් දරා ගන්න තරම් මේ දූපතේ පුංච් හිත් හැදිලත් නෑ ඉවසීමකුත් නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මිට්ටට වඩා නම් පොනිල හොඳයි.
    හැබැයි මම කැමති චීනෙ දිනනවට.
    පිස්සු නන්දෙ තමා චීනව තරහ කරගෙන වැඩේ නෑවේ.
    ඌට බලේට එන්න උදවු කළේ ඉන්දියාවනෙ.
    ඉතිං ඌ ආපු දවසෙ ඉඳන් උන්ට ඕනේ වැඩ ටික කළේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩලස් දිනනව නම් කැමති
    ඒත් පාර්ලිමේන්තුව ඇතුලෙ
    රනිල් දිනන්න පුලුවන් ඉඩ
    වැඩියි
    මෙන්න බයියෙක් …..බයියෙක් බයියෙක් බයියෙක් 😂🤭
     
    • Angry
    Reactions: sakuntha1996

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පරදින්නේ නම් ලන්කාව... මේ මාස 6කට එකතුවෙලා පස්සෙ චන්දෙකට යන්න බෑනේ මුන්ට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    #ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල්ව ඉල්ලන්නෙ???

    තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
     
    • Like
    Reactions: sakuntha1996