යුද්ධ කාලෙදිවත් නැති නොවුන ඩොලර්, තෙල්, ගෑස් වලට මොනවද උනේ (කවුද කරේ) කියල තේරෙන්න කාලයක් යයි... කවුරු පත් උනත් "තනි සිංහල... බොවුජ රට වගේ" ප්රකාශ කිරීමෙන් වැලකිලා ඉන්න ඕන.. ලොකු තැන් වලට කේන්ති ගියොත් තියලම අරින වචන ඕව... පාඩුවේ ණයට කාල, ඇදල ඉන්න දැනගන්න ඕන. සිස්ටම් චේන්ජ් වගේ බරපතල දේවල් දරා ගන්න තරම් මේ දූපතේ පුංච් හිත් හැදිලත් නෑ ඉවසීමකුත් නෑ.පාස්කුවෙ ඉදන් ලංකාවෙ ආර්ථික අර්බුදේ එනකං ඉන්දු ඇමරිකා සෙට් එක දිනලා ඉන්නෙ. දැන් චීනට අර කොටා දැම්මා කියලා කරන්න පුළුවං මගුලක් නෑ,
ඌට බලේට එන්න උදවු කළේ ඉන්දියාවනෙ.මිට්ටට වඩා නම් පොනිල හොඳයි.
හැබැයි මම කැමති චීනෙ දිනනවට.
පිස්සු නන්දෙ තමා චීනව තරහ කරගෙන වැඩේ නෑවේ.
මෙන්න බයියෙක් …..බයියෙක් බයියෙක් බයියෙක්ඩලස් දිනනව නම් කැමති
ඒත් පාර්ලිමේන්තුව ඇතුලෙ
රනිල් දිනන්න පුලුවන් ඉඩ
වැඩියි
උබලා තමයි , ඉදියන් රූකඩේ සිංහයෙක් කළේමෙන්න බයියෙක් …..බයියෙක් බයියෙක් බයියෙක්![]()
මේ මේ උඹල උඹල ගාන්න එපා….දැන් අපේ සම්බන්දයක් නෑ.උබලා තමයි , ඉදියන් රූකඩේ සිංහයෙක් කළේ