හෙට පැය පහ කපනවා කියන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හෙට පැය පහක් කපනවා කියන්නේ


    https://www.hirunews.lk/301118/හෙට-පැය-5කට-අඩු-විදුලි-කප්පාදුවක්

    anidata 7 hour kpai anivarayan
    ඕක පොඩි පැලැස්තරයක් සිකුරාදා වෙනකොට ආපහු පැය 10-15 කපනවා. ඔය ioc එකෙන් නයට ගත්තු තෙල් ටික පාවිච්චි කරන්නෙ අද හෙට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ළමායි... දැන් අරගල සීසන් ඉවරායි...

    හෙට උදේම කස්ටියක් ඩීසල් පෝලිමට, අනෙක් කස්ටිය ගෑස් පෝලිමට යන්න... ඉතුරු කස්ටිය,
    රෑට කරුවලේ ඉන්න බැට්‍රි ටික චාජ් කරගන්න...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉල්ලුව වැඩියි සතියෙ දවස්වල කපන්ඩ වෙනව, සාම්පුර්වලට කෙලවපු පොන්න ගුපියන්ට හෙන ගහන්ඩ ඕන රටට කරපු අපරාදෙට.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    මේ කතාව වටිනවා. හැබැයි හැම thread එකේම මේක spam කර කර යන තේරුම පොඩ්ඩක් කියනවද?

    හැමෝම හැම ත්‍රෙඩ් එකම බලන්නෙ නෑනෙ මචන්.මිස් වෙන්නෙ නැතුව කට්ටියට අයිඩියා එකක් ගන්න දැම්මෙ රටේ තත්වෙ ගැන.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Sirawata .. meka Yana Yana hama ekema thibba nisa
    Spam kuuala hithala
    Baluwe na
    මමත් එහෙමයි

    බොරුනෙ. මේ ශෙඩියුල් එකේ තියෙන්නෙ ගානට පැය 7.30
    එහෙමද

    ටොන් පච යකෝ,
    පැය 6.30ක් කපනවා :baffled:
    හ්ම්ම් හෙට එක මගේ තව Update වෙලා නැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඕක පොඩි පැලැස්තරයක් සිකුරාදා වෙනකොට ආපහු පැය 10-15 කපනවා. ඔය ioc එකෙන් නයට ගත්තු තෙල් ටික පාවිච්චි කරන්නෙ අද හෙට
    Lokuge karayage gedara yamu kashtiya...
     
    • Like
    Reactions: iworld and lilman

    Similar threads