හෙට පැය 07ක විදුලි කප්පාදුවක් - ලංවිම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    http://nethnews.lk/article/93730

    හෙට දිනයේදී කාණ්ඩ දෙකක් යටතේ පැය 07ක් විදුලි කප්පාදු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙතට සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ අනුව A සිට L දක්වා කාණ්ඩයට සහ P සිට W දක්වා කාණ්ඩයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 05ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇත.

    ඊට අමතරව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී පැය 02ක කාලයක් ඉහත කාණ්ඩයන් සඳහා විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

    කෙසේ වුවත් මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දක්වා මේ දක්වා සිය අවසරය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    240140427_2042948919213137_4351075876254566603_n.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,018
    113
    Colombo
    කෙසේ වුවත් මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දක්වා මේ දක්වා සිය අවසරය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

    ඔය ආතල් දෙන්නෙ ජෙප්පොයි,ගුපියොයි.අපේ ස ඕවට ඉඩ තියන්නෙ නෑ. :)
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නාමල් cer
    කුමන්ත්‍රණයක්

    kohen hoayaagaththa ekekda manda meka.
    circus ekaka hitapu ekekda koheda
    ඌ තමා වෙලව බලන්න ඔරලෝසුවත් බදින එකා
    ------ Post added on Mar 13, 2022 at 8:17 PM
     
    • Haha
    Reactions: Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මාර්තු 5 න් පස්සෙ කැපුවෙ නෑ. අද කැපුවෙත් නෑ.
    -ගාමිණී ලොකුගේ
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    dan-sapada-mahinda.gif


    තෙල් තියෙනවා. නැවෙන් බාගන්න විතරයි බැරිවුනේ. දේසපාලන අවබෝදයක් නැතිකම තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මාර්තු 5 න් පස්සෙ කැපුවෙ නෑ. අද කැපුවෙත් නෑ.
    -ගාමිණී ලොකුගේ
    මාර්තු 5න් පස්සේ කැපුවේ නැත්තේ තක්කඩි ලොකු ගේ නාකි පිසාචයා ගේ ගල හරි කොන හරි වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: