හෙට පැය 23ක් විදුලිය

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    වැස්සට පින්සිද්ද වෙන්න කියලා ඕක හරි හැටි කළමනාකරගන්න ප්ලැන් .එකක් නැහැ. මේ යන විදියට ඉතින් දවස් 365 වහින්න ඕනේ. ආතල් නම් ලංකාව තමා ඕක ඉවර වෙනකන් ආතල් ඊට පස්සේ ආයෙත් සෙල්ලම පටන් ගනී .
     
    • Like
    Reactions: haunte and jhnnwp

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    පැය විසි හතරම දෙන්න බැරිද බන් මේ වහින විදිහටයි තියෙන හුලං වල විදිහටයි
     
    • Like
    Reactions: kinkon and jhnnwp

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,672
    113
    Dan masa thunak witha 150v - 170v enne 6:45 pm to 9:00 pm wenakan, munta keewata wadak naha, utility wesawo ita hapan.
    1659630004152.png


    :dull::dull: