හෙට බස් Strike ද?

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ‘අද රෑ බස් වර්ජනය නෑ‘
    2016 ජූලි මස 03 11:59:58 | මහින්ද නිශ්ශංක
    අදහස්(0) බැලූවෝ (265)
    අද (3) මැදියම් රැයේ සිට ඇරඹීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය නොපැවැත්වෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසයි.
    ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති වන ගැමුණු විජේරත්න හා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් අතර බස් ගාස්තු වැඩිකිරීමේ ප්‍රතිශතය පිළිබඳ මතභේදයක් හට ගැනිණි. 6%ක බස් ගාස්තු වැඩිවීමකට ගැමුණු විජේරත්නගේ එකඟත්වය ලැබුණද අනෙක් පාර්ශවය ඊට අකමැත්ත පළ කර තිබිණි. ඔවුහු 15% ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලති.
    මේ සම්බන්ධයෙන් ලබන බදාදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.http://www.lankadeepa.lk/
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    Bus Strike නම් හෙලිකොප්ටර් පාවිච්චි කරපල්ලා...

    :lol::lol::lol::lol: