හෙට බස් Strike ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,934
    46,196
    113
    හෙට බදුනම් අඩු කරනවා කියලා හිටං කිව්වා..
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    අනේ මචං කවුරු හරි දැනගත්තොත් මෙතන දාපං. මට හෙට උදේ 9 වෙද්දි colombo ඉන්න ඕනෙ. හෙට Strike නම් අද හවසම යන්න ඕනෙ ඒකයි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    නැතිලු නේද


    The private bus strike, that was scheduled to be launched from midnight today, has being temporarily suspended.
    The decision was taken following a discussion held between the private bus owners and President Sirisena this morning.
    The owners were demanding an amendment to the current bus fares


    http://www.hirunews.lk/137067/private-bus-strike-temporarily-suspended
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    Bus Strike නම් හෙලිකොප්ටර් පාවිච්චි කරපල්ලා...