අඩෝ උබල ට්‍රිප් යනවාද බං... ගියපු කාලයක් මතක නෑබඩු ගන්න යන ගමන්.. කොල්ලෝ දවස් තුනේ නිවාඩුවට ට්‍ර්ප් යනවද?
හෙට වයිපා එක්ක බොන්න හිටියෙ බුරියානි පාරක් දාලා. වැඩේ කෙලවෙනව.බඩු ගන්න යන ගමන්.. කොල්ලෝ දවස් තුනේ නිවාඩුවට ට්‍ර්ප් යනවද?
friday බොන උන්ට දැනගන්න දැම්මේඉතින් කිය කිය ඉන්නෙ, ගිහිල්ල ගනින්කො සොන්නයො.
නැත්තන් ඉතින් උබලගෙ පැත්තෙ සොපි අක්කගෙ හොරෙන් ෆිල් කරන හොර අරක්කු තමයි.
බය වෙන්න එපා අරක්කු නැතුවාට NPP ICE තියෙනවා රට පුරාම
ආ අමතක වෙලා තිබ්බෙ නෝමල් ගෙ අයිස් බිස්නස් එකත් තියෙනව නේ.
කියන්න කනගාටුයි, පොර ලගදිම ඇතුලට යන්න නියමිතයි.