හෙට බාර් වහලා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,699
    8,254
    113
    බඩු ගන්න යන ගමන්.. කොල්ලෝ දවස් තුනේ නිවාඩුවට ට්‍ර්ප් යනවද?
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,682
    3,517
    113
    බඩු ගන්න යන ගමන්.. කොල්ලෝ දවස් තුනේ නිවාඩුවට ට්‍ර්ප් යනවද?
    අඩෝ උබල ට්‍රිප් යනවාද බං... ගියපු කාලයක් මතක නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,473
    28,300
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බඩු ගන්න යන ගමන්.. කොල්ලෝ දවස් තුනේ නිවාඩුවට ට්‍ර්ප් යනවද?
    හෙට වයිපා එක්ක බොන්න හිටියෙ බුරියානි පාරක් දාලා. වැඩේ කෙලවෙනව.
     
    • Wow
    Reactions: Anathai

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,972
    6,303
    113
    ඉතින් කිය කිය ඉන්නෙ, ගිහිල්ල ගනින්කො සොන්නයො.

    නැත්තන් ඉතින් උබලගෙ පැත්තෙ සොපි අක්කගෙ හොරෙන් ෆිල් කරන හොර අරක්කු තමයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,087
    13,355
    113
    aj1BzjbD_700w_0.jpg
     
    • Like
    Reactions: Troop

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,473
    28,300
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් කිය කිය ඉන්නෙ, ගිහිල්ල ගනින්කො සොන්නයො.

    නැත්තන් ඉතින් උබලගෙ පැත්තෙ සොපි අක්කගෙ හොරෙන් ෆිල් කරන හොර අරක්කු තමයි.
    friday බොන උන්ට දැනගන්න දැම්මේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,972
    6,303
    113
    බය වෙන්න එපා අරක්කු නැතුවාට NPP ICE තියෙනවා රට පුරාම

    ආ අමතක වෙලා තිබ්බෙ නෝමල් ගෙ අයිස් බිස්නස් එකත් තියෙනව නේ.

    කියන්න කනගාටුයි, පොර ලගදිම ඇතුලට යන්න නියමිතයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,755
    73,000
    113
    මාලඹේ
    ආ අමතක වෙලා තිබ්බෙ නෝමල් ගෙ අයිස් බිස්නස් එකත් තියෙනව නේ.

    කියන්න කනගාටුයි, පොර ලගදිම ඇතුලට යන්න නියමිතයි.