හෙට බැංකු වර්ජනයක් ද?
topkollek Well-known member May 22, 2014 43,772 1 58,016 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 7, 2023 #1 හෙට බැංකු වර්ජනයක් ද?
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Feb 7, 2023 #2 ඔව් වරුවක් වර්ජනේ කරනවලු.. https://sinhala.adaderana.lk/news.php?nid=14121 Reactions: topkollek
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Feb 7, 2023 #3 Half day, 10.30 ta kalin palayalla Reactions: topkollek and hancok
H hitter Well-known member Dec 4, 2016 4,360 6,461 113 Feb 7, 2023 #5 ජෙප්පො ආවාම ඔක්කොගෙම කපනවා කිව්වා නේ Reactions: monson and topkollek
Walter White Well-known member Nov 20, 2019 43,574 124,872 113 දෙහිවල Feb 7, 2023 #6 වරාය වහලා, අපි වර්ජනේ Reactions: topkollek
L lahiru504 Well-known member May 13, 2012 677 406 63 gampaha Feb 7, 2023 #7 10.30 closing Reactions: topkollek
negombokollo Well-known member Oct 8, 2012 4,284 4,086 113 Feb 7, 2023 #8 හෙට එකෙක් දෙන්නෙක් මැරෙනව අනිවා වෙඩි කාලා Reactions: topkollek
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Feb 7, 2023 #10 Half Day..10.30 counter close..
chanzKolla Well-known member Nov 5, 2015 1,219 1,055 113 Feb 7, 2023 #13 Ow ne, bank eken msg ekak awa 10ta kalin kara ganna deyak kara ganna kiyala
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Feb 7, 2023 #14 මෙතන තියෙන්නේ පැන්ෂන් එකට වැඩිය ගහපු income tax එකේ තරහ පිටකරන එක
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,316 100,167 113 Feb 7, 2023 #15 negombokollo said: හෙට එකෙක් දෙන්නෙක් මැරෙනව අනිවා වෙඩි කාලා Click to expand... lokuwata yana seen ekakda thiyene
negombokollo said: හෙට එකෙක් දෙන්නෙක් මැරෙනව අනිවා වෙඩි කාලා Click to expand... lokuwata yana seen ekakda thiyene