හෙට මචං අහිංසක සත්තු කියක් මරනවා දා ?

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    හෙට මචං අහිංසක සත්තු කියක් මරනවා දා ?

    හෙට මචං අහිංසක සත්තු කියක් මරනවා දා ? අද මම දැක්කා බැ බැ කියාදී හරක් , කුකුල් දැක්කේ හරක් ඇදන් යනවා .......බොරුව තමා හැම දේශපාලුවම කතා කරන්නේ ......පාර්ලිමේතුවේ පනතක් ගෙපන් කෝ//////ඇත උස්සන සැබෑ අහිංසාවාදී න් දැන ගන්න පලුවන ...


    කෝ අපේ සේනා .....ගොන් part වලින් වැඩක නැ .කිරි බොන්න හොද නෑලු පිට රට....දෙන අපේ පැත්තේ මී හරකෙක් දකින්න නැ.....
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1374890_516688775089577_1396097049_n.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    අනේ මන්ද බන්.. මමත් දැක්කා අද හරක් ටිකක් අරගෙන යනවා.. මට පස්සේ තමයි වැඩේ මීටර් උනේ.. නොදකින් විතරක්.. :(
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මිනිසා සර්වභාක්ෂකයි, අනික අනිත් සත්තුන්ට වඩා ඉන්නේ ආහාර දාමයේ ඉහල තැනක. ඉතින් සත්ව අහාර ගැනීම ස්වභාවිකයි.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මිනිසා සර්වභාක්ෂකයි, අනික අනිත් සත්තුන්ට වඩා ඉන්නේ ආහාර දාමයේ ඉහල තැනක. ඉතින් සත්ව අහාර ගැනීම ස්වභාවිකයි.


    harak 1 .2k newai.....hama gadara eka gana neee
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මිනිසා සර්වභාක්ෂකයි, අනික අනිත් සත්තුන්ට වඩා ඉන්නේ ආහාර දාමයේ ඉහල තැනක. ඉතින් සත්ව අහාර ගැනීම ස්වභාවිකයි.


    එතකොට මචන් ආගමේ නාමෙන් අහිංසක සත්තු මරණ එකත් ස්වාභාවිකද?? මේ මචන් අරාබිය නෙමේ. මේ ලංකාව..