හෙට මනාපයට පෙර

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
හෙට මනාපයට පෙර

හෙට දිනයේ පැවත්වෙන මහ මැතිවරනයේදී ඔබ කැමති පක්ශයකට ජන්දය දාන්න.
නමුත් මනාප දීමේදී කිසි දිනක පක්ශ මාරු නොකළ අපේක්ශකයන් හට මනාප ලකුණු කරන්න.
මක් නිසාද යත් මෙවර මැතිවරනයේදී යූ,එන්.පී එක තරමක් ඉදිරියෙන් සිටිය ද බහුතර බලයක් ප්‍රධාන පක්ශ 2 කටම ස්ථීර වශයෙන් ලබා ගත නොහැකි නිසාය.
18 වැනිදා දවල් මනාප ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ඇමෙරිකානු මුදල් වලින්මහින්ද රාජපක්ශ චීන සල්ලි වලින් ද විරුද්ධ පක්ශ අපේක්ශකයන් මිළදී ගන්නා බව අනිවාර්යෙන් සිදුවන දෙයකි.
ඉන් අනතුරුව ගොඩනැගෙන්නේ පහුගිය පාර්ලිමේන්තුව මෙන් ජනමතය විකෘති කර පෙන්වන පාර්ලිමේන්තුවකි.එවන්නකින් රටකට කිසි වැඩක් නැත.
 
Last edited:

Go Green

Member
Aug 2, 2015
985
46
0
hitan bump

983827_363920080453397_4534229279921122233_n.jpg