නෑ ඉතිං රටේ හිටපු ජනාධිපති කෙනෙක්නෙඅනේ... අනේ..... උබ එතුමට විරුද්ධව චන්දෙ දීල බොරුවට උපන්දිනේ මතක්කරනවා නේද ....
අපේ තාත්ත දෙසැම්බර්Lol හෙට මගෙත් B day එක. මයින්ද මාත්යා උපන් දවසෙම ඉපදුනා කියන්නෙ කොච්චර ආඩම්බරයක්ද![]()
Eka ettaමූට මේ කාලේ තිබ්බ aura එකට ගහන්න එකෙක් නෑ. හැබැයි ඒ ඔක්කොම නැති කරගත්තෙත් ඌම තමා.
අනේ... අනේ..... උබ එතුමට විරුද්ධව චන්දෙ දීල බොරුවට උපන්දිනේ මතක්කරනවා නේද ....