හෙට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ 79 වෙනි උපන්දිනේ...

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනේ... අනේ..... උබ එතුමට විරුද්ධව චන්දෙ දීල බොරුවට උපන්දිනේ මතක්කරනවා නේද ....
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනේ... අනේ..... උබ එතුමට විරුද්ධව චන්දෙ දීල බොරුවට උපන්දිනේ මතක්කරනවා නේද ....
    නෑ ඉතිං රටේ හිටපු ජනාධිපති කෙනෙක්නෙ
    යුද්ධෙත් කොහොමහරි ඉවර කලානෙ

    පස්සෙ ඉතිං හොරු ටිකක් ලංකරගෙන නරක නාමෙ ගාගත්ත
     
    • Like
    Reactions: dillsdilla

    AnuradhaRa

    Well-known member
  • Lol හෙට මගෙත් B day එක. මයින්ද මාත්‍යා උපන් දවසෙම ඉපදුනා කියන්නෙ කොච්චර ආඩම්බරයක්ද 😂
    අපේ තාත්ත දෙසැම්බර්
    මම ජනවාරි

    අම්මයි නංගියි අප්‍රේල්
     
    • Sad
    Reactions: Mr.Robot

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    සමරන අවසාන උපන්දිනය වේවා! ලබන වසරේ සිට ගුණානුස්මරන සමරන්න ලැබේවා!
    මෙහෙම කියන්නෙ නෑ බල්ලා ඇට නැතිවෙන්න පැරදුනාම කට වහන් ලංකාවෙ හොදම ජනාදිපති විදිහට පැත්තකට උනා නන්. තාම එල්ලිලා ඉන්නවා ගූ වලට අරක් ගත් පෙරේත ආත්මෙ වගෙ.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය හුත්තිගෙ පුතාව පණපිටින් බල්ලන්ට කන්ඩ දාන්ඩෝන රටට කරපු විනාසෙට
     
    • Like
    Reactions: Mr.Robot

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Heta wath ethuma hog gala yai da?

    මූට මේ කාලේ තිබ්බ aura එකට ගහන්න එකෙක් නෑ. හැබැයි ඒ ඔක්කොම නැති කරගත්තෙත් ඌම තමා.
    Eka etta
    Sarama kehepata gahagena niyara dige Gemma awa unda.
    Hebei e aura eka use kale sanuhare buildup karanna
    Gon pagaya
    ------ Post added on Nov 17, 2024 at 1:10 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බලය, කීර්තිය, ධනය ලැබෙනකොට ලොකු ලොකු ගේම් දෙනව
    අන්තිමට කොටි වලිගෙ අල්ලගත්ත වගේ

    එයාලට ඉතිං ඒ පාත් එකේ තමා දිගටම යන්න වෙන්නෙ, ගැලවීමක් නෑ
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අනේ... අනේ..... උබ එතුමට විරුද්ධව චන්දෙ දීල බොරුවට උපන්දිනේ මතක්කරනවා නේද ....

    2005 මගෙ පලවෙනි ඡන්දේ දුන්නේ මහින්දට. ඒ කාලේ ඉතින් මුලු රටම මහින්දව දැනගෙන හිටියේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින මානව හිතවාදියෙක් විදියට. බල තන්හාව ඔලුවට ගහලා රට තමන්ගේ බූදලයක් කියල හිතාගෙන හොරකම් කරන්නයි විරුද්ධවාදියො මරන්නයි පටන් ගත්තට පස්සේ තමයි මහින්දව එපා වුනේ.